IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


රනිල් - බයිඩ්න් අතර හමුවක්

(අංජුල මහික වීරරත්න)

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් නිව්යෝර්ක් නුවරදී අද (21) සිදු විය.

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වන සැසිවාරය අතරවාරයේ මෙම හමුව සිදු විය. මෙහිදී ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මිත්‍රශීලිව පිළිගත් අතර සුහඳ කථා බහකින් අනතුරුව රාජ්‍ය නායක දෙපළ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියහ.

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සහ ඇමෙරිකා ජනාධිපති ආර්යා ජිල් බයිඩ්න් මහත්මිය ද ඊට එක් වුහ.

 



අදහස් (17)

රනිල් - බයිඩ්න් අතර හමුවක්

chandima Thursday, 21 September 2023 09:15 PM

අර අගමැති කාලේ ජෝජ් බුෂ් ජනාධාපති තුමා එක්ක එකට ඉඳලා ලංකාවේ පත්තරවල දැම්මා වගේ පේමන්ට් එකේ ඉඳන් ගත්තු පින්තූර නෙවෙයි නේද? දැන් වයසට ලිහින් ඒවගේ වැඩ කරන්නේ නැහැනේ...!

:       6       6

nimalFriday, 22 September 2023 05:10 PM

ලෝක නායකයන් සමග ගනුදෙණු කර ප්‍රතිලාභ ලබාගැනීමට ලංකාවේ සිටින එකම නායකයා රනිල්...

:       1       0

G. K. Ekanayake Thursday, 21 September 2023 09:32 PM

අයියා මල්ලී වාගේ ..... අයියා මල්ලී වාගේ ........

:       2       4

AB Thursday, 21 September 2023 10:05 PM

ht media.un.org/en/webtv

:       2       0

Perera Friday, 22 September 2023 05:30 AM

එක්කෙනෙක් ජනතා චන්දයෙන් පත් වුන නියම රාජ්‍ය නායකයෙක් ,අනික දේශපාලන කුනු කූඩෙට විසිඋන ජනතාව ප්‍රතික්ෂේප කරපු බංකොලොත් පීචමෙක්

:       15       14

සෙනෙවිරත්න Friday, 22 September 2023 06:09 AM

අනේ රටේ සල්ලි , අතට අත දීල එනව එක්දහස් එකසිය පාරට, අපට හුලං, වෙච්ච සෙතක් නැහැ, ද්වීපාර්ශ්වික, සුහද සාකච්ඡා ,එච්චරයි. හැබැයි සියරටේ සංචාරයක් සඳහා කල ආරාධනය පිලි අරගෙන ඒකනම් කරනව.ඒකටත් අපේ සල්ලි .

:       9       7

Sisira Kumara Friday, 22 September 2023 06:23 AM

ජෝ බයිඩන්ට අපේ බයියාට ගහන්න බැහැ. බලන්න එපායැ අපේ බයියාගේ තේජස... හා

:       8       8

don Friday, 22 September 2023 07:28 AM

මේක මහලොකු දෙයක් නෙවෙයි. මේ වගේ අවස්ථාවන් වල හැමවිටම සිදුවන සාමාන්‍ය දෙයක්...

:       6       13

abbb Friday, 22 September 2023 07:49 AM

බොරු කියන්න එපා.

:       3       6

Andrew Friday, 22 September 2023 09:48 AM

නියම වයසක ජොඩුව, කරන දෙයක් නෑ

:       12       21

Prabha Friday, 22 September 2023 11:46 AM

අවලංගු කාසි

:       12       11

බබානිස් Friday, 22 September 2023 12:40 PM

ආපෝ අර රතු සාටක කල්ලිය සහ පොළොන්නරුවේ විකට ග්‍රාමයාට වඩා හොඳයි..

:       10       15

බද්රානි Friday, 22 September 2023 12:57 PM

ඒ කාලේ ස්වාසිලන්තයේ, උගන්ඩාවේ, කොංගෝවේ ජනාධිපතිලාව පමණක් බැහැ දැකපු, ජනාධිපතිලා හිටපු රටේ, දැන් ඇමරිකාවේ ජනාධිපති වරයාවත් මිත්‍රශීලීව මුණගැහෙනවා. ලංකාවේ ඉන්න බහුතර ගෝත්‍රිකයින් කැමැති ගෝත්‍රික නායකයින්ට.. ඒ ගෝත්‍රිකයින්ට නායකත්වය දෙන්න නම් චණ්ඩියෙක් විය යුතුයි. පපුවට ගසා ගන්නා පුහු දේශප්‍රේමියෙක් විය යුතුයි.. යටත් වැසියන් හතරගාතෙන් වැඳ වැටිය යුතුයි. නිවට ගෝත්‍රිකයෝ, තමන්ගේ ගෝත්‍රික නායකයා ලෝකෙටම ලොක්කෙක් කියා සිතයි. කුමන දේශපාලන මතවාද තිබුණත් වත්මන් ජනාධිපතිවරයාට ගෝත්‍රික ජනතාවගේ ඡන්ද නොලැබුණත්, ලෝකයේ දියුණු රටවල පිළිගන්න හා දේශපාලන දැනුමක් සහිත ලෝකය සමග සහයෝගයෙන් කටයුතු කළ හැකි බුද්ධිමත්, ප්‍රඥාවන්ත නායකයෙක්... නමුත් හොරු, තක්කඩි, පූජකයින්, මදාවියන් රජකරන රටක ඔවුන්ගේ සහයෝගයෙන් තොරව මෙතුමාට මේ රටේ නායකයා වීමට නොහැකි බව අප පිළිගත යුතුයි.

:       11       13

ලීලසේනFriday, 22 September 2023 05:50 PM

භද්‍රානි නෝනා ඉස්සර ජනාධිපතිතුමා අපි වගේ පොඩි රටක මිනිස්සු තෝරු මෝරු අස්සේ නොගියේ කූනිස්සන් වගේ අපිට ඔවුන් සමග හැපෙන්න බැරි කමටත් ඒ රටේ ෂෙඩ්වල තෙල් ගහපු සහෝදරයෝ නිසා ගණන් නොගනියි කියලා බයටත් එක්ක තමයි. ඉතින් ජාත්‍යන්තර සමුළුවකට ගියා කියලා පේන්න ඕනෑ නිසා ස්වාසිලන්තේ වගේ රටවල අය හමුවෙන්න ගියා...

:       0       0

siri Friday, 22 September 2023 02:38 PM

අපේ එක්කෙනා ජානාධිපති උනේ කොහොමද කියල දන්නවා නම් බයිඩන් උන්නැහේ එයා ඉන්න පැත්ත පළාතකට එන එකක් නැහැ. කියන්න බෑනේ. බයිඩන්ගේ රස්සාවටත් අනීද කියල කවුද දන්නේ.

:       6       5

වී Friday, 22 September 2023 04:09 PM

දේශීය මි වෙකුයි ජාත්‍යන්තර .නිමරු යි හබ්බෙවලා අාාන්න ඒහෙම දාන්න..

:       6       1

පිටරැටියා Friday, 22 September 2023 05:13 PM

කිසිම ජනවරමක් නැතිව අරගලයට පින්සිද්ද වෙන්න, දූෂිත දේශපාලුවන් රකින පින් ජනපතියාට ගිය කළ...!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

චමුදිතට - කීර්තිට වාරණයක්
2025 මැයි මස 09 205 0

විජයදාස රාජපක්ෂ මහතාට අපහාසයක් සිදුවන අසත්‍ය, වෛරී සහ ද්වේශ සහත ප්‍රකාශ හා සාකච්ඡා සමාජ මාධ්‍ය ඔස්සේ අන්තර්ජාලයට මුදා හැරීම වළක්වමින් චමුදිත සමරවික


ප්‍රධාන පොලිස් පරීක්ෂක මහකුමාර මහතා දිවියට සමුදෙයි
2025 මැයි මස 09 388 0

වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.


ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු පුටුවක්
2025 මැයි මස 09 980 0

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටි.


වලල්ලාවිට හිටපු සභාපති උදේනිට ඇප
2025 මැයි මස 09 147 0

වලල්ලාවිට ප්‍රාදේශීය හිටපු සභාපති පාලන කාලයේ විකිණීම සඳහා සංවර්ධනය කරනු ලබන ඉඩම්වලට අනුමැතිය දීමට රුපියල් 6730000.00 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක්


වලල්ලාවිට හිටපු ප්‍රා. සභාපති අත්අඩංගුවට
2025 මැයි මස 09 206 0

වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අතු කෝරළ දොන් උදේනි ප්‍රියංග මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (9


ජීව උණ්ඩ සමග දෙකක් මාට්ටු
2025 මැයි මස 09 175 0

විවිධ ප්‍රමාණයේ ජීව උණ්ඩ 120 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 34 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1295 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 333 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site