IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


රන්වල සිද්ධියෙන් මැති සබය කැළඹේ

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

හිටපු කතානායක අශෝක රන්වල මහතා පැදවූ වාහනයට කාන්තාවන් දෙදෙනකු සහ කුඩා දරුවකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් අද ඇතිවිය.

මේ උණුසුම් තත්ත්වය ඇති වූයේ කාමර සම්පත් දසනායක මහතාගේ ප්‍රකාශයෙන් පසු අමාත්‍ය අරුණ කරුණාතිලක මහතා ඔහුගේ එම කතාව විවේචනය කරමින් කතා කළ අවස්ථාවේදීය.

මෙහිදී තට්ටයා යනාදී වූ සභාවට නොගැලපෙන වචන ද හුවමාරු විය.

සභාව පාලනය කර ගැනීම සඳහා නියෝජ්‍ය කතා නායක රිස්වි සාලි මහතාට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.

මෙහිදී අදහස් චාමර සම්පත් අසනායක මහතා පැවසුවේ අශෝක රන්වලට එක නීතියක් සහ මේ රටේ අනෙක් ජනතාවට වෙන නීතියක් තිබිය යුතු නැති බවයි

ආපදා අස්සෙ රන්වල මහතා ආපදා දෙකක්ම කරගත් බව ඔහු සඳහන් කළේය.

 



අදහස් (3)

රන්වල සිද්ධියෙන් මැති සබය කැළඹේ

Anura Friday, 19 December 2025 09:47 AM

ඕවා නිකන් සිල්ලර ප්‍රශ්න... පාර්ලිමේන්තුවට රැස් වෙන්නේ එක එකාගේ වල්පල් ගැන කතා කරකර ඉන්න​ නොවේ. ජනතාවගේ ප්‍රශ්නවලට විසදුම් හොයන්න.

:       42       4

de silva Friday, 19 December 2025 02:03 PM

රන්වලක් නොවේ මේක අසුචිවලක් ගිය ගිය තැන හත්පලේ ගාගන්නවා. මෙය තමා මාලිමාවේ මර්වින් සිල්වා.

:       3       21

Jothi Friday, 19 December 2025 02:56 PM

කෝ මේ සට්ටැඹියන් ටික...?

:       1       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 118 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site