IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනපති ලෙස හෙට දිවුරුම් දෙයි

(අංජුල මහික වීරරත්න)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩ බලන ජනාධිපති ලෙස හෙට පෙරවරුවේ දිවුරුම් දීමට නියමිතය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වූ බවට නිල වශයෙන් නිවෙිදනය කිරීමෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙි ප්‍රතිපාදනය අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපති ධුරයෙහි මෙලෙස දිවුරුම් දෙනු ඇත.

 



අදහස් (7)

රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනපති ලෙස හෙට දිවුරුම් දෙයි

fairoos Thursday, 14 July 2022 08:11 PM

අන්තිමට රනිල්ගේ සිහිනය සැබෑ වුණා... රටට කෙළවුණා.

:       0       0

Rohan perera Thursday, 14 July 2022 08:31 PM

වැඩ බැලීමක් නෑ අස්වූ මොහොතේ සිට ඉතුරු කලය සඳහා ජනාධිපති

:       0       0

Gayan Thursday, 14 July 2022 09:36 PM

මිනිහෙක් වුණාම ලැජ්ජාවක් තියෙන්න ඕනෑ. ඒක නැතිවුණාම ඕනෑම දෙයක් කරන්න පුළුවන්... ඡන්ද 30000 ට ජනාධිපති වුණානේ...! 

:       0       0

The Best Thursday, 14 July 2022 09:41 PM

එංගලන්තයේ ප්‍රධාන පුටුව බාරදීලා ගියාට පසු ඉන්දියන් ජාතික තුන්දෙනෙක් අගමැති පුටුවට පොරකනවා. අපේ රටේත් දෙවෙනි පුටුවවන අගමැති පුටුව හිස්බුල්ලාට දීලා විපක්‍ෂ නායක පුටුව සුමන්තිරන්ට දෙන්න... රට ගොඩ..!

:       0       0

ජගත් ලියනගේ Thursday, 14 July 2022 10:49 PM

එයා ඉතුරු ටිකත් ඉවර කරලා දෙයි.

:       0       0

Bamunuarachchi Friday, 15 July 2022 07:50 AM

අනුර සජිත් එනවාට වඩා සිය ගුණයක් හොඳයි.

:       0       0

kamal Friday, 15 July 2022 08:45 AM

ජනතාව අද රනිල්ව පන්නන්න දිවුරුම් දෙයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 330 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 301 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 471 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site