IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


රනිල් නේපාල අගමැති හමු වෙයි

(අංජුල මහික වීරරත්න)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ නේපාල අග්‍රාමාත්‍ය කේපී ෂර්මා ඔලි මහතා අතර හමුවක් නේපාලයේ කත්මණ්ඩු නුවරදී අද පෙරවරුවේ පැවැත්විණි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ දිනවල ඉන්දියාවේ නිල සංචාරයක නිරතව සිටින අතර ඒ අතරතුර නේපාලයේ සංචාරයකටද ගියේය.



අදහස් (9)

රනිල් නේපාල අගමැති හමු වෙයි

යෝගා Thursday, 02 January 2025 01:09 PM

තාමත් ඇත්ත ජනාධිපති රනිල්. එයාගේ උපදෙස් යටතේ මෙයා රඟනවා. ජෙබයියො කලබල වෙන්න එපා. ඇත්ත ඕකයි

:       34       30

ලුම්බිණි Thursday, 02 January 2025 01:26 PM

නිල සංචාරයක් කිව්වේ ඉන්දියාවේ ආරාධනාවකින් ගිහිල්ලද ?

:       6       24

m. saman perera Thursday, 02 January 2025 01:32 PM

"ආයෙමත් අවුරුදු ගානකට බලයක් ලැබන්නේ නැති නිසා ලෝකෙ වටේ ඇවිද ඇවිද ඉන්නවා.

:       20       32

sam Thursday, 02 January 2025 02:40 PM

"මුං හොරාට ජනාධිපති විදියට රගනවා වගේ. මේ ඉන්නෙ මහ දවල් මහ බැංකුව හොරා කාපු , ලංකාවේ වදකාගාරයක් පවත්වාගෙන ගිය , රට බංකොලොත් කළ දේශ පාලුවෙක් කියලා කියාපල්ලකෝ."

:       19       31

පම්පෝරි ජනක Thursday, 02 January 2025 03:29 PM

කජු සීයා බයටද? නැත්නම් ලැජ්ජාවටද ලංකාව මග ඇරලා ඉන්නේ? ළඟින්ම හිටපු එක උපදේශකයෙක් බිලියන් ගාණක් සල්ලිත් අරන් රට පැනලා හැංගිලා ඉන්නවා. තව කෙනෙක් සුර්ර් වෙලා ක්ලබ් වල ගිහින් ගුටි කනවා. තව ගෝලයෙක් සිය දිවි හානි කරගන්න හදනවා.

:       9       16

Chinthaka Thursday, 02 January 2025 04:22 PM

සිලින්ඩර ආතා තාමත් හිතාගෙන ඉන්නේ ජනාධිපති කියලා, ඔහොම ඇවිදලා කාරිය එන්නකෝ..., ගෝලයෝත් එක්කම වැලිකඩ ඉන්න පුළුවන්..!

:       11       9

Perera Thursday, 02 January 2025 04:52 PM

මෙයා ලෝකෙ වටේ රස්සාවල් හොයන් යනවද දැන්?

:       9       8

MARIKKAR Thursday, 02 January 2025 08:18 PM

ඔහු නේපාලයට ගියේ මේ මිනිසා අමාරුවේ දැමීමටද?

:       7       5

Chandima Friday, 03 January 2025 03:04 PM

නිලයක් නැතුව කොහොමද නිල සංචාරවලට යන්නේ? මොකක් හරි සංවිධානෙක සල්ලි වලට විදලා නිවාඩුවකට ගිහින් වගේ...?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 577 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site