IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


’’රනිල් දැන් හොඳයි’’

(සුජිත් හේවාජුලිගේ )

රනිල් වික්‍රමසිංහ මහතාට අප උදව් කරන්නේ දැන් ඔහු  වෙනස්වී සිටින නිසා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

රනිල් වික්‍රමසිංහ තානාපති කාර්යාල කියන දේ නොඅසන බවත් ගෝල්පේස් අරගලය අගේට සුද්ද කළේ ඒ නිසා බවත් ඔහු පැවසුවේය.

අද සිටින්නේ බටහිර ගැති රනිල් වික්‍රමසිංහ කෙනෙකු නොවන බවද මන්ත්‍රීවරයා  සඳහන් කළේය.

අරගලයට නායකත්වය දුන්න අය අද සිටින්නේ කොහේදැයි ප්‍රශ්න කළ  නාමල් රාජපක්ෂ මහතා දමිතා අබේරත්න සමගි ජන බලවේගය වේදිකාවේ බවද ප්‍රකාශ කළේය.



අදහස් (20)

’’රනිල් දැන් හොඳයි’’

ravin Sunday, 16 October 2022 11:54 AM

ඇයි ඉස්සරට වඩා හොඳින් කොමිස් ගහන්න පුළුවන්ද?

:       0       11

ganegoda Sunday, 16 October 2022 12:00 PM

හොඳනම් එක්කගෙන යන්නකෝ ඔහෙලගේ ගෙදර...!

:       0       11

Hafeel Sunday, 16 October 2022 12:39 PM

මෙයා කියන අන්දමට ප්‍රභාකරන්ව එදා පණපිටින් අත්අඩංගුවට පත් වුණා නම්, ඒ ප්‍රභාකරනුත් දැන් හොඳයි.

:       23       15

Prabha Sunday, 16 October 2022 01:04 PM

නුඹලගේ හොරකම් අල්ලන්නේ නැතිනම් යම රජ්ජුරුවෝවත් ජනාධිපතිකමට හොඳයි නේද?

:       2       21

Perera Sunday, 16 October 2022 01:15 PM

බහුතරයක් ජනතාව අංක එකේ මැටි මෝල්ලු නිසා තමයි ලංකාවට මේ ඉරණම අත්වෙලා තියෙන්නේ...!

:       2       22

janahitha Sunday, 16 October 2022 01:33 PM

ජාතික ධනයෙන් උපරිම ඵල නෙලාගනිමු.

:       1       7

fairoos Sunday, 16 October 2022 01:44 PM

ඔයාලට මොකද? කවදත් හොරුන්ට කම්බ හොරුන් හොඳයි තමයි...

:       3       16

BamunuarachchiSunday, 16 October 2022 05:16 PM

තම්බි කාගේ කම්බාද හොරකම් කෙරුවේ? දැන් ගෙදර උන්දෑ කම්බා නැතුවද ඉන්නේ?

:       16       2

podiaarachchi Sunday, 16 October 2022 10:10 PM

හොඳට පැහිච්ච රා මුට්ටියකුයි පොල්ලකුයි තියනවා.එමුකො මේ පැත්තේ ඇවිත් යන්න

:       0       1

BamunuarachchiTuesday, 18 October 2022 07:27 PM

ලුණු මිරිසක් එක්ක මඤ්ඤොක්කා අලයකුත් තම්බාගත්තානම් නියමයි කොල්ලෝ. ගහමුල ඉඳන්ම රසබලමු.

:       0       0

sam Sunday, 16 October 2022 01:51 PM

අනේ යන්න... සාටක දාගෙන ලංකාවම හොරා කාපුවා මයිනගේ සාටක කුක්කන්... ලැජ්ජා නහර නැතුව ඉපදිච්චි මෝඩයින්...

:       2       15

රටවැසියෙක් Sunday, 16 October 2022 02:03 PM

රනිල් හොඳ නිසා තමයි ඔබතුමාලා දැන් ටිකටික කල එළි බහින්නේ... රනිල් හොඳයි නම් දැන් අපි මොකද්ද කරන්න ඕනේ..?

:       0       12

Buddika Sunday, 16 October 2022 02:09 PM

රනිල් කොහොමත් හොරෙක් නෙවෙයි... හොඳ දැක්මක් තිබ්බ නායකයෙක්. ප්‍රශ්නේ යූ.එන්.පී. එකේ මෝඩයින් ටිකක් රනිල් විනාශ කිරීම... ඒ නිසාම යූ.න්.පී. ජනප්‍රියම නායකයින් ටික අහිමිවීම. රනිල් දැන් කරන්නේ නම් නුඹලාව රකින එක... ඒ නිසාම රනිල් අද ජනතා විරෝධයට ලක්වෙලා. මේ රට කෑවේ නුඹලාගේ කාලකණ්ණි පරපුර... පල් හොරු නුඹලානේ රට කාලා විනාශ කළේ... නුඹලාගේ පරපුරමයි...

:       2       19

Rexi Sunday, 16 October 2022 02:51 PM

මේ අයගේ මුහුණු දැක්කාමත් හිරිකිතයි..

:       0       16

Pankumburage Sunday, 16 October 2022 02:53 PM

රනිල් රාජපක්ෂලාට කඩේ යනකම් හොඳයි...!

:       0       14

Bamunuarachchi Sunday, 16 October 2022 05:13 PM

එහෙනම් ගෙදර එක්ක යන්න.... බලාගෙන ඉන්නවා ඇතිනේ...!

:       0       6

විපරමා Sunday, 16 October 2022 05:20 PM

හොර පෙරකදෝරුවාට නම් හොඳ ඇති. රටම හොරාකාළා විනාශ කරපු දූෂිත පවුල් පාලනේ අය දූෂිත දේශපාලුවන් ආරක්ෂා කරගන්න පත්කර ගත්තු පින් ජනපතියා... හිරේ ඉන්න ඕනෑ අය අද නිදැල්ලේ ඉන්නේ රනිල් නිසයි.

:       0       11

gampila Sunday, 16 October 2022 09:20 PM

මම මේ දවස්වල රාජපක්ෂලා ගැන පොතක් ලියනවා... ඒ පොතේ නම ‘‘ගල් මූසලයෝ‘‘...

:       0       8

BamunuarachchiTuesday, 18 October 2022 07:37 PM

ඒ "ගල් මුසලයෝ" නොහිටින්න ඔහෙලා ප්‍රභාකරන්ගේ වැසිකිලි හෝදනවා නේද? මොකෝ නැහැයි කියන්න පුලුවන්ද? ඒ කාලේ ප්‍රබාකරන්ට කොපමණ භයද කියනවානම් පවුලේ තුන් දෙනා එකම ගමන ගියේ බස් තුනක කියලා මතකද? දැන් ඒවා මතක නැහැ නේද? ඔහෙලාට තමයි සිංහල බාශාවේ "ගුණ මකුවෝ" කියන වචනය තිබෙන්නේ.අපි ජේවීපිය රටට කරපු විනාශය වගේම ප්‍රභාකරන් රටට කරපු විනාශයත් හොඳට මතකයි.ඒ විනාශය නැතිකළ ප්‍රේමදාස වගේම රාජපක්ෂලත් මතකයි.

:       0       0

bamunuarachchiTuesday, 18 October 2022 07:38 PM

පොතේ කතෘත් "ගල් මුසලයෙක් " ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 186 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site