
(අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙසක් පොහොය නිමිත්තෙන් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට අද (12) පැමිණ ආගමික වතාවත් වල නිරත විය.
මෙම අවස්ථාවට කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිපති ආචාර්ය කිරින්දේ අස්සජි නාහිමියෝ ද සහභාගී වූහ.
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
992
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රනිල් ගංගාරාමයට
Jagath Leanage Monday, 12 May 2025 07:10 PM
එයා දැන් බුද්ධාගමේද?
chandima Monday, 12 May 2025 10:52 PM
හාමුදුරුවන්ට කියලා ආණ්ඩුවට විරුද්ධව ප්‍රකාශයක්වත් කරවාගන්නද?
chandima Monday, 12 May 2025 11:01 PM
ගංගාරාමය කියන්නේ සෙල්ල කතරගම පොඩි හාමුදුරුවෝ බලහත්කාරයෙන් බේරෙ වැවේ රිසවේෂන් එක අල්ලගෙන හදපු පන්සලක්. රනිල් කියන්නේ කිහිප දෙනෙකුගේ ඡන්දයෙන් මන්ත්‍රී කෙනෙක් දීලා පිනා චාන්ස් එකකට ජනාධිපති පුටුවේ උන්නු කෙනෙක්. තකට තක ගැලපෙනවා. වෙසක් එකට ආවද? නැතිනම් වස්කවියක්වත් ලියවාගන්න ආවාද?
ඇන්ඩ්රු npp Tuesday, 13 May 2025 08:43 AM
ඔන්න දැන් නිරාගමික උන්දැලාට කුලියට ලියන කට්ටිය කුලප්පු වෙයි.
Amal Tuesday, 13 May 2025 11:03 AM
කාලෙකින් විශේෂ ප්‍රකාශයක් කලේ නැහැ නේද..?
ගුණරත්න Tuesday, 13 May 2025 10:05 PM
ප්‍රකාශයක් නොකලොත් කියල නරිවාදන් දොඩවන මාලිමාකාරයෝ රනිල් හචිමක් ඇරියත් බයේ මැරෙනවා මෙන්නෝ බැන්නෝ ගගා,