(අංජුල මහික වීරරත්න)
රනිල් වික්‍රමසිංහත් පොළොව බදා ගත්තා නම් මීට කලින් ජනාධිපති වෙන්න තිබූ බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය.
එවැනි දේවල් නොකළ රනිල් ප්‍රමාද වී හෝ රට බාර ගෙන හරි ක්‍රමයට ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ගෙනයන බවද රංගෙ බණ්ඩාර මහතා සඳහන් කළේය.
ජනතාවට රනිල් වික්‍රමසිංහ හඳුනාගන්න බැරි වුනේ ඔහු නිවැරදිව හැමදේම කරමින් සිටින නිසා බව එජාප මහලේකම්වරයා කීය.
එක්සත් ජාතික පක්ෂ මුලස්ථානය ඩිජිටල්කරණයට ලක් කිරීමෙන් ඕනෑම මොහොතක ඕනෑම දිස්ත්‍රික්කයක,ආසනයක හෝ වෙනත් රටක ඉන්න කෙනකුට වුවත් පක්ෂය සමඟ සම්බන්ධ වී කටයුතු කිරීමට වටපිටාව සකසමින් සිටින බව සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රනිලුත් පොළොව බදා ගත්තා නම් මීට කලින් ජනපති
මැක්ස් Wednesday, 25 October 2023 01:40 PM
අම්මේ මොකට ඒ හරිය! තොප්පිගල මහා වනයක් විතරයි කියපු හැටි, සාම ගිවිසුමක් කියලා අටමඟලයක් ගහලා අපේ හමුදාව බාල්දු කළ හැටි, මිලේනියම් සිටි පාවාදීම් කරපු හැටි... මතකද? මේරටේ ජනතාවටද රංගේ මේ විහිළු කරන්නේ?
ගජමෑන් Wednesday, 25 October 2023 07:09 PM
අනේ මෙහෙමත් මැස්සෙක්... මැස්සෝ සාම ගිවිසුම කියන අටමගලේ නැත්නම් අටපට්ටම නිසා තමයි මහ කොටියා සමග නැගෙනහිර කල්ලිය විරසක වුණේ... ඒකෙන් ලංකා හමුදාවන්ට යුද්ධය පහසුවුණා. කොහේද මැස්සෝ කවද්ද වැස්සකට වත් ඉස්කෝලයක් පැත්තේ ගියේ නේද මැස්සෝ...?
Prabha Wednesday, 25 October 2023 01:47 PM
ජනාධිපති වෙන එක වොඩ්කා වතුර කරන එක වගේ ලේසි නෑ මහත්තයෝ...!
සමන් Wednesday, 25 October 2023 01:54 PM
රනිල් නම් හොඳයි. පාහරයින් නිසා තමයි මිනිහා වැනසෙන්නේ. අර වොඩ්කා වතුර කරපු මාදිවෙල ඉන්න පුතාත් ඔය වගේම තවත් ගේම් කාරයෙක්...
Chandima Wednesday, 25 October 2023 02:08 PM
ඒකනේ...! එයා සුද්දෝ බදාගත්තනේ..!
රංබොඩ Wednesday, 25 October 2023 02:37 PM
හොඳයි බටහිරට දත නියවාගෙන ඉන්දියාවට අතපාගෙන ජාතියක් හැටියට නැගිටින්න වුවමනාවක් නැති පක්ෂය විතරක් බදාගෙන ඉන්න අයට. අදීන ජාතියකට ගැලපෙන්නේ නෑ...!
Anura Wednesday, 25 October 2023 02:42 PM
දවස් කිසිපයකට සැරයක් ඇවිල්ලා රනිල්ව වර්ජනය කරන එක තමයි... දැන් වජිරගෙයි, රංගේගෙයි රාජකාරිය... මොකද පින් ජනපතියි, ගෝලයෝ කිහිප දෙනයි බයෙන් ඉන්නේ පිනට හම්බවුණු දේවල් ටික තව ටික කාලෙකින් නැතිවෙයි කියලා...
wije Wednesday, 25 October 2023 02:47 PM
ඒ ගොනා මසටම වික්කා... ආයෙමත් අපි ඔය බයිලාවලට රැවටෙනවා බොරු...
නන්දන Wednesday, 25 October 2023 03:42 PM
ප්‍රතිචාර වලින් පෙනෙන්නේ කන්න නැතිව ගෑස් නැතිව පෝළිම්වල හිටපු අය දැන් අදීන බවට පත් වෙලා වගේ...!
සෙනෙවිරත්න Wednesday, 25 October 2023 03:41 PM
පොළව බදාගන්න මොකටද ප්‍රමාද කියලයි අපිත් තැවෙන්නේ... යාලුවාගේ කාලෙත් හරිනේ... දෙන්නම එකට පොළොව බදාගන්නකෝ...!
Perera Wednesday, 25 October 2023 04:22 PM
පොළව බදාගෙන තමයි ජනතාව රනිල්ව පාර්ලිමේන්තුවෙන් එළවලා දැම්මේ එක ආසනයක්වත් ලබාගන්න බැරි තරමට...
රංබණ්ඩා Wednesday, 25 October 2023 04:48 PM
කට්ටියම පොලොව බදාගන්න දවස ඈතක නොවේ. සූදානම් වෙලා ඉන්න වන්දි භට්ටයින් ටික...!
chandima Wednesday, 25 October 2023 07:11 PM
රාළහාමි, අපේ ගෙදරත් දන්කුඩ ඉතුරුවෙලා තිබුණා කනවා නම්...!
Podi Athula Wednesday, 25 October 2023 10:43 PM
සුද්දෝ එක්කලා එකතුවෙලා ඉන්දියාවට කෙලින්න ගිහින් ලංකාවටම කෙලවපු මේ මිනිහට කොහොමද ඒ තරම් මොලයක් තියෙන්නේ ?රාලහාමිට තේරෙන්නේ නැහැ මේවා එයා ඉන්නේ ගුලි ගිලලා නිසා