IMG-LOGO

රන්මාල කැඩු කොස්තාපල් මාට්ටු

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසුරිය)

යතුරුපැදියෙන් ගොස් මහමග ගමන් ගත් කාන්තාවන්ගේ රන් මාල කඩා ගෙන පලායාමේ නිරතව සිටි බව කියන පොලිස් කොස්‍තාපල්වරයකු  සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි රත්නපුර පානමුර පොලිසිය කියයි.

සැකකාර පොලිස් කොස්තාපල්ට  මාල කැඩීමට ගිය බව කියන යතුරුපැදියද පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරු රත්නපුර කල්තොට පොලිසියට අනුයුක්තව කෑරගල පොලිස් මුරපොලේ රාජකාරි කළ අයෙකි.

පානමුර පොලිස් වසමේදී ලක්ෂ 02ක් වටිනා රන් මාලයක්, 138,000ක් වටිනා පෙන්ඩනය සහිත රන් මාලයක් සහ කටුවත පොලිස් වසමේදී රන් මාලයක් කඩා ගැනීමට මොහු සම්බන්ධ බවට මෙතෙක් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිළධාරියෙක් පැවැසීය.

 



අදහස් (0)

රන්මාල කැඩු කොස්තාපල් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 473 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 638 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 261 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site