
(අංජුල මහික වීරරත්න)
රංජන් රාමනායක මහතා හෙට හෝ සදුදා හෝ නිදහස ලබන බවට තමා දැඩි ලෙස විශ්වාස කරන බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
රංජන් රාමනායක මහතාට නිදහස ලබා දුන් ජනපතිට ස්තුතිය ප්‍රකාශ කරමින් ෆේස්බුක් ගිණුමේ සටහනක් තබන හරීන් ප්‍රනාන්දු මහතා මෙසේද සඳහන් කරයි.
"මා හිතවත් දේශපාලන සගයා, රන්ජන් අයියා හෙට(26) හෝ සදුදා (29) නිදහස ලබන බව මට දැඩිසේ විශ්වාසයි.මගේ සහ මනූෂ ගේ ඉල්ලීම ඉටුකළ ජනපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහ සුව්ශේෂී මෙහෙවරක් ඉටුකල අධිකරණ අමාත්‍ය ව්ජේදාස රාජපක්ෂ මැතිතුමා ඇතුළු සහය දුන් සැමට ස්තුතියි ! යනුවෙන් හරීන් ප්‍රනාන්දු මහතා සටහනක් තබා තිබේ.
2025 දෙසැම්බර් මස 18
433
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
241
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1031
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රන්ජන් හෙට හෝ සඳුදා නිදහස්?
ගමේ ර්කාලා Thursday, 25 August 2022 04:37 PM
ඒ දවස කවදා ඒවිද කියලා තමයි අපිත් බලාගෙන ඉන්නේ? කයිවාරු ගහනවා විතරයි..
කිරි පුතා Thursday, 25 August 2022 05:04 PM
මෙයාවත් එළියට දාලා (ඒක නම් එච්චරම අවුලක් නෑ) ඊලාම් සිහිනවලටත් නැවත පාර හදලා මාරු වෙයිද දන්නේ නෑ. බලාගෙන ඉමු ඉතිං..!
ලලිත් අම්බලන්ගොඩ Thursday, 25 August 2022 05:09 PM
කොහොම හරි ඒකෙනුත් ළකුණු දාගන්නකෝ.
fairoos Thursday, 25 August 2022 05:14 PM
නියමයි.! ඒකත් එක්කම සමරිසි තහනමත් ඉවත් කරමු. ලංකාවට අම්බ සරණයි...!!!
Bandara Thursday, 25 August 2022 11:35 PM
රංජන්ටත් ටිකක් ලංකාව කන්න දෙමු. මොකද සමහර අය හිතන් ඉන්නේ හරි හොඳ වැඩ්ඩෙක් කියලා...
BamunuarachchiFriday, 26 August 2022 06:45 PM
ඉස්සෙල්ලා එයා එයාවම කාගත්තා. අනිත් අය බය උනා ඒගොල්ලන්වත් කයි කියලා.
දාස Friday, 26 August 2022 05:22 AM
පින්තුරෙ පිටිපස්සෙ ඉන්න එක්කෙනා දැන් ලකුණු දාගන්න එන හැඩයි පේන්නේ..!