(සුජිත් හේවාජුලිගේ )
සිර දඬුවම් විඳින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා දේශපාලන පළිගැනීම් සොයා බැලීම පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ විමර්ශන අංශයට බන්ධනාගාර නිලධාරින් විසින් විශේෂ ආරක්ෂාව සහිතව අද (17) පෙරවරුවේ කැඳවාගෙන එනු ලැබීය.
කිසියම් කාරණයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා ඔහු මෙසේ කැඳවා ගෙන එනු ලැබූ බව එම කොමිෂන් සභා ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.
මෙම කොමිෂන් සභාව පසුගිය යහපාලන රජය සමයේදී( 2015- 2019 අතර කාලයේදී) සිදුවී ඇතැයි පැවසෙන දේශපාලන පළිගැනීම් පිළිබඳව විමර්ශන පවත්වයි.
ඒ සමයේදී රංජන් රාමනායක මහතා රාජ්‍ය ඇමතිවරයකු ලෙස කටයුතු කළේය.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
රන්ජන් ජනාධිපති කොමිෂන් සභාව හමුවට
sharm warn Thursday, 17 February 2022 02:40 PM
විශේෂ ආරක්ෂාවක් යටතේ මොකද ගේන්නේ.. මේ මනුස්සයා සහරාන්ගේ මහමොල කාරයාද? නැතිනම් අර්ජුන් මහේන්ද්‍රන්ගේ ව්‍යාපාර සහායකයාද? මධූෂ්ගේ ගෝලයෙක්ද?
Hemantha Thursday, 17 February 2022 03:08 PM
දැන්වත් වාචාල කම නැතිවෙලා නම් හොඳයි
SamiThursday, 17 February 2022 03:44 PM
නුඹලා වගේ රට හරක්...!
යකාගෙ නීතිය Thursday, 17 February 2022 03:17 PM
රන්ජට ජනාධිපති සමාව දීමේ පලමු වෙඩිමුරය. ප්‍රශ්නය රන්ජව ඇතුලට දැම්මෙ අධිකරණයට අපහාස කිරීමේ වරදට. නියාය. අධිකරණයට අපහාස කිරීමේ වරදට ජනාධිපති සමාව දුන්නොත් ජනාධිපති අධිකරණයට අපහස කලාවීම. අන්තෝජටා බහී ජටා. මග හිටියොත් තෝ නසී. ගෙදර ගියොත් අබුනසී.
විපරමා Thursday, 17 February 2022 04:20 PM
මිනීමරුවෝ, මහා පරිමාණයේ දූෂිත දේශපාලුවෝ, කුඩු ජාවාරම්කාරයෝ නිදහසේ, ඇත්ත කතාකරපු රන්ජන් හිරේ...
fairoos Thursday, 17 February 2022 05:29 PM
රංජන් එළියට ආවොත් තවත් හඬපට එළිවෙයි.
Saman Thursday, 17 February 2022 10:08 PM
නිදහස් කළොත් නිදහස් කළ අයටත් ඊළඟ දවසේ ඉඳලා ගරහනවා. ඇතුළේම තියාගන්න.