
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අවුරුදු විස්සක් පරණ රෙදි රේගුවේ දිරාපත් වෙමින් තිබෙන බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
රේගුවේ ගුදම් පරීක්ෂාවකට ගිය අවස්ථාවේ මේ කාරණය තමා දුටු බවද අමාත්‍යවරයා කීය.
අවුරුදු විස්සක් තිස්සේ තිබෙන නඩුවක් නිසා මේවා දිරාපත් වෙමින් තිබෙන බව දැනගත් බව කී අමාත්‍යවරයා හාල්, සැමන් ටින් විශාල සංඛ්‍යාවක් දිරාපත් වෙමින් තිබෙන බව එහිදී දුටු බවද කීය.
ජනතාව අමාරුවෙන් ඉද්දි මේවා දිරාපත් වෙන බව කී අමාත්‍යවරයා මේවා සත්ව ආහාර සඳහා හෝ යොදා ගන්න බැරිදැයි ප්‍රශ්න කළේය.
එම ගැටළු පැනනැගීම වැළැක්වීම සඳහා රේගු ආඥා පනත කාලීන අවශ්‍යතා අනුව වෙනස් කළ යුතුව තිබෙන බවද අමාත්‍යවරයා කීය.
2025 දෙසැම්බර් මස 18
123
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රෙදි, හාල් සැමන් ටින් රේගුවේ දිරනවා
ganegoda Monday, 21 November 2022 04:53 PM
මේවා දිරනවා නෙවෙයි, මේවා ගබඩා කරලා තියෙන්නේ. ඊළඟ මැතිවරණය එනකන්.
arschfikaa Tuesday, 22 November 2022 01:57 AM
සත්වයන්ට නෙවේ ඔය තඩි කොට බඩාට දුන්නොත් ඌම ඒව ගෙදර අරන් ගිහින් සතියක් එතුලත ඔක්කොම ටික (රෙදිත් ඇතුලුවා කාල ඉවරකොරල හොද නින්දකුත් දාවිනෙ.)