
(යොහාන් භාසුර)
වැට් බද්දට විරෝධය දක්වමින් ‘අලුත් පියාපත්’ සංවිධානය කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට අද (8) පස්වරුවේ නිහඩ විරෝධතාවක් පැවැත්වීය.
‘රෝද පුටුවට අත්වාරුවට වැට් ගැහුවම අපි බඩ ගාන්නද?’ ලේනෝ ලේනෝ මේ රට අරගෙන අලුත් රටක් දියෝ...!!, පඩියටත් බදු ගෙවලා ගන්න බඩුවලටත් බදු ගෙවලා මිනියටත් වැට් ගෙවන්න අපිට කළු සල්ලි තියෙනවද?’ සහ ‘මාළුවන්ටත් වැට් ගැහුවම ඇයි අපි දියවන්නාවෙද පදින්නේ?’ ආදි පාඨ ඇතුළත් පුවරු ප්‍රදර්ශනය කරමින් පිරිසක් එහිදී විරෝධතාව දැක්වූහ.
(ඡායාරූපය: ජයමාල් චන්ද්‍රසිරි)


2025 දෙසැම්බර් මස 18
182
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘රෝද පුටුවටත් වැට් ගැහුවම අපි බඩ ගාන්නද?’
ගමේ එකාලා Tuesday, 09 January 2024 12:09 AM
මෙහෙම ගියොත් හෙට අනිද්දා වෙනකොට වැසිකිළි යනවටත් බද්දදක් ඒවී .