IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


රතු මුහුදේ ඇමෙරිකන් නැව්වලට යවුති ප්‍රහාර

රතු මුහුදේ ඇමෙරිකන් යුද නෞකාවකටත්, භාණ්ඩ ප්‍රවාහන නෞනාවකටත් යේමනයේ ක්‍රියාත්මක ෂියා මුස්ලිම් හවුති සටන්කාමීහු බැලැස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කළහ.

මිසයිල ප්‍රහාරයෙන් භාණ්ඩ ප්‍රවාහන නෞකාවට හානි සිදුවිණි. යුද නෞකාව පෙරළා පහර දී එම මිසයිල උඩු ගුවනේ දී විනාශ කර දැමීය. යුද නෞකවට හෝ එහි සිටි ඇමෙරිකන් සෙබළුන්ට හෝ අනතුරක් සිදු නොවිණි. මිසයිල ප්‍රහාරය එල්ල වූයේ ඇමෙරිකන් නාවික හමුදාවට අයත් ‘යූ.එස්.එස්. ලැබූන්’ යුද නෞකාවටය.

හවුති සටන්කාමීන්, ඇමෙරිකන් නෞකා ඉලක්ක කර ගනිමින් මෙසේ පහර දුන්නේ, ඇමෙරිකාව සහ මහා බ්‍රිතාන්‍යය එක් වී, යේමනයේ හවුති සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් එල්ල කරන ප්‍රහාරවල ප්‍රතිචාර දක්වමිනි.



අදහස් (2)

රතු මුහුදේ ඇමෙරිකන් නැව්වලට යවුති ප්‍රහාර

Prabha Tuesday, 16 January 2024 02:36 PM

දැන් අපේ නාවික යාත්‍රා වල ඔය ප්‍රති මිසයිල තියනවද ?

:       2       25

නිහාල් Tuesday, 16 January 2024 09:33 PM

ඇඳි වස්තරෙත් නැතුව එන්න වෙන්නේ. එහෙම ආවොත් එකත් ලොකු දෙයක්.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 293 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 95 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 785 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site