(ආරියරත්න රණබාහු)
ප්‍රවීණ ගුවන්විදුලි සහ රූපවාහිනි නිවේදිකාවක වූ රත්නා පුෂ්ප කුමාරි මහත්මිය අභාවප්‍රාප්ත වූවාය. මිය යන විට 61 වැනි වියේ පසු වූ ඇය දෙදරු මවක වූවාය.
මාස ගණනාවක සිට රෝගී තත්වයෙන් සිටි රත්නා කුමාරි මහත්මිය කොළඹ පෞද්ගලික රෝහලකදී මෙලෙස සමුගත්තාය.
90 දශකයේ ජාතික රූපවාහිනියේ ප්‍රධාන පුවත් ඉදිරිපත් කරමින් නිවේදිකාවක ලෙස ජනහදවත් දිනාගත් ඇය පසු කාලයක අන්තර්ජාල රූපවාහින් නාලිකා කීපයක වැඩ සටහන් මෙහෙයවන්නියක් ලෙස ද කටයුතු කළාය.
දේහය හෙට (3)) සවස 6.00 සිට පසුදින සවස 4.00 දක්වා බොරැල්ල ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර තබයි. අවසන් කටයුතු අනිද්දා (31) පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරේ
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
රත්නා පුෂ්ප කුමාරි නිහඬ වේ