IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රත්‍රං මිල පහළට

 

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 ක රන් පවුමක මිල රුපියල් 156,000 ක් දක්වා ද, කැරට් 24 රත්තරන් පවුමක මිල රුපියල් 169,000 ක් දක්වා ද, අඩු වී ඇති බවත් මාස අටකට අධික කාලයකට පසුව වාර්තා වූ අඩුම මිල මෙය බවත් කොළඹ හෙට්ටිවීදිය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති.

රට තුළ රත්තරන්වලට ඇති ඉල්ලුම අඩුවීම මෙම මිල පහළ යෑමට හේතුවී ඇති බවත් රට පුරා ස්වර්ණාභරණ වෙළෙඳසැල් බොහෝමයක් වසා දැමීමේ ප්‍රවණතාවක් ද ඇති බවත් හෙට්ටිවීදිය රත්තරන් ව්‍යාපාරිකයෝ සඳහන් කරති.   



අදහස් (1)

රත්‍රං මිල පහළට

යෝගා Saturday, 05 November 2022 10:27 AM

රත්තරන් වටින්නේ සල්ලි තියෙන අයට කියලා දැන් තේරෙනවා නේද?

:       1       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 181 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site