(චතුර එස් කොඩිකාර)
 
රත්මලාන  ශ්‍රී  ධර්මාරාම නා හිමියන් ගේ   ශතසංවත්සර  ගුණ සැමරුම    කැළණිය   විද්‍යාලංකාර  පිරිවෙනේදී  අද (02) පැවැත්විණි.
 
ශ්‍යාමෝපාලිවංශික  මහානිකායේ  මල්වතු  පාර්ශවයේඅනුනායක   ධුරන්දර  ,නියංගොඩ  විජිතසිරි  නායක  ස්වාමින් වහන්සේ , විද්‍යාලංකාර  පරිවෙනාධිපති  හා අධ්‍යක්ෂ  කැළණිය  විශ්ව විද්‍යාලයේ කුලපති ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම  නා හිමි  ප්‍රමුඛ   මහාසංඝරත්නය ද  , අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ , මහාචාර්ය  ජේ.බී . දිසානායක ,මහාචාර්ය කේ.එන්.ඕ ධර්මදාස   කැළණිය  විශ්ව විද්‍යාලයේ උප කුලපති   මහාචාර්ය  ඩී.එම්. සේමසිංහ , විද්‍යාලංකාර  සභාවේ සභාපති   විශේෂඥ  වෛද්‍ය  ලක්ෂමන්  ආටිගල , යන මහත්වරු    ඇතුළු විශාල පිරිසක්  මෙම අවස්ථාවට එක්ව සිටියහ.



 2025 ඔක්තෝබර් මස 08										
										
										 1739										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1739										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1437										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1437										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 516										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 516										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
රත්මලාන ශ්‍රී ධර්මාරාම නාහිමි ගුණ සැමරේ
Sandun Monday, 03 December 2018 03:16 AM
තිරුපතිට එරෙහිව යන්න එපා !
Ratna Monday, 03 December 2018 03:20 AM
ඔබට ජය... බුදු සරණයි !!!
chamath Monday, 03 December 2018 10:20 AM
හැමදාම අපේ නායකයා ඔබතුමා තමයි..