( තිලකරත්න දිසානායක)
ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ 75 වන සංවත්සරය නිමිත්තෙන් සමරු මුද්දරයක් අද නිකුත් කෙරිණි.
" රන්වැලි අභිමන් - 22 " අධ්‍යාපනික ප්‍රදර්ශනය තෙදිනක් පුරා පැවැති අතර අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි. එහි තෙවන දිනය වූ අද ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අතින් තැපැල් මුද්දරය නිකුත් කෙරිණි.
විදුහල්පතිනී හේමා ජයවර්ධන මහත්මියගේ මගපෙන්වීම මත පැවති මෙම ප්‍රදර්ශනය සදහා විද්‍යාලයේ 6 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා සිසුවියන්ගේ විවිධ නිර්මාණ කුසලතා ඉදිරිපත් කොට තිබූ අතර එම ඉදිරිපත් කිරීම් අමාත්‍යවරුන් ඇතුලු සෑමගේ ඇගයීමට ලක් කෙරිණි.
ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
රත්නාවලි බාලිකාව 75 සමරයි
වීරවිජේ Saturday, 17 December 2022 11:32 PM
දැන් එහෙනං රත්නාවලි මහලු නිවාසය කියලා දාගන්න තියෙන්න..
විජේ Sunday, 18 December 2022 09:13 AM
පහුගිය අවුරුදු 20ට හැම අතින්ම අංක 1ට ආව ඉස්කෝලයක් රත්නාවලී කියන්නෙ. ජය වේවා!!!