
(යොහාන් භාසුර සහ ටී.කේ.ජී.කපිල)
රුපියල් කෝටි 20ක් පමණ වටිනා කිලෝ ග්‍රෑම් 09 ක් බර ස්වර්ණාභරණ තොගයක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කිරීමට තැත් කළ ගුවන් තොටුපොළ සේවකයෙකු රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (04) දින පෙරවරුවේ අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්‍ෂ සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.
කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී එම රත්තරන් තොගය අත්අඩංගුවට ගත් බවත් ඒ පිළිබඳ වැඩි දුර විමර්ශන මේ වන විට ක්‍රියාත්මක වෙමින් තිබෙන බවත් ඒ මහතා කීය.
(ඡායාරූප: ටී.කේ.ජී.කපිල)

2025 දෙසැම්බර් මස 18
289
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රත්තරන් කිලෝ 9ක් රේගුවට මාට්ටු