
(යොහාන් භාසුර)
ඩුබායි සිට පැමිණි ගුවන් මගියකුගේ ගමන් මලුවල තිබී රුපියල් කෝටි 4 කට අධික වටිනාකමින් යුත් රත්තරන් කිලෝග්‍රෑම් දෙකක පමණ ප්‍රමාණයක් ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකය අත්අඩංගුවට ගත් බව රේගු දෙපාර්තමේන්තුව පැවසීය.
කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් වන 35 හැවිරිදි අදාල පුද්ගලයා කටුනායක ගුවන්තොටුපලේ පිටවීමේ පර්යන්තයේදී පරීක්‍ෂා කිරීමේ රත්තරන් කම්බි ලෙස සකස් කර බඩු මලු තුනක සඟවා තිබියදී සොයාගත් බවත් එම රත්තරන්වල වටිනාකම රුපියල් මිලියන 43 කට අධික බවත් රේගුව කියයි.
ගුවන් තොටුපළ රේගුව අදාල රත්තරන් තොගය රාජසන්තක කර රුපියල් ලක්ෂ 12 ක දඩයක් පනවා අදාල පුද්ගලයා නිදහස් කළ බව ද රේගුව වැඩි දුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
525
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රත්තරන් කම්බි රේගු දැලේ පැටලේ