(එම්.සුසිල් පියන්ත සහ ඩී.ජී.සුගතපාල)
රත්ගමදී දැන් සිදුවූ වෙඩි තැබීමකින් හිටපු පොලිස් පරීක්ෂකවරයකු මරුමුවට පත්වී ඔහුගේ සොහොයුරා තුවාල ලබා රෝහල් ගත කළ බව රත්ගම පොලීසිය කියයි.
මෙසේ මරුමුවට පත්වී ඇත්තේබ් හිටපු පොලිස් පරීක්ෂක ඩී බාලේන්ද්රසීහ නමැති හතලිස් හැවිරිදි අය බවද පොලීසිය කියයි.
මේ හිටපු පොලිස් පරීක්ෂකවරයා රාජකාරී කටයුත්තකදී සිදුකරන ලදැයි කියන වරදක් සම්බන්ධයෙන් වසර එකහමාරක් පමණ රක්ෂිත බන්ධනාගාරගතවී මීට දින කිහිපයකට උඩදී ඇප ලබා පැමිණි අයෙකු බවත් අද(9) ඔහු එම නඩු කටයුත්තක් සදහා බලපිටිය අධිකරණයට ගොස් ආපසු නිවස කරා පැමිණෙමින් සිටියදී ඔහු ගේ නිවස ආසන්නයේදී යතුරු පැදියකින් පැමිණි නාදුනන දෙදෙනෙකු වෙඩි තබා පලා ගොස් ඇති බවද පොලීසිය කියයි.
රත්ගම පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
208
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රත්ගම වෙඩි තැබීමකින් හිටපු අයි.පී මරුට