(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ත්‍රස්තවාදයට එරෙහි සටනට ගොස් ආබාධිතව අභිමන්සල වල සිටින රණවිරුවන්ගේ වැටුපටත් බදු ගසා ඇතැයි පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
රණවිරුවන්ගේ වැටුපට බදු ගහන්න එපා යැයි ඉල්ලා සිටින බවද වීරවංශ මහතා වැඩිදුරටත් කීය.
ඊට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසූයේ බදු ක්‍රමවේද සැකසීමේදී පොදුවේ යම් තීරණ ගන්නා බවත් අදාල කාරණය ගැන සලකා බලන බවත් ය.
2025 දෙසැම්බර් මස 18
187
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රණවිරුවන්ගේ වැටුපටත් බදු ගහලා
රසික Thursday, 05 January 2023 12:12 PM
ලක්ශෙට වැඩිය පඩි ගන්න ආබාධිත රනවිරුවා කවුද? ගහනවනම් හැමෝටම ගහන්න.
senaThursday, 05 January 2023 06:19 PM
වැටුපට බදු නොගසා විමල් වීරවංශ ඇතුළු පාර්ලිමේන්තුවේදී සිටින දේශපාලකයින් නඩත්තු කිරීමට රජයට මුදල් නොමැත..
fairoos Thursday, 05 January 2023 01:34 PM
මහලොකු දේශප්‍රෙමිය..කොහෙද දන්නෙ නැහැ හැංගිල හිටියෙ
Rocky Thursday, 05 January 2023 02:35 PM
රණවිරු කියලා විශේෂ පිරිසක් නැහැ.හමුදාවේ කවුරුත් කලෙත් කරන්නෙත් ඔවුන්ගේ රස්සාව?
Bamunuarachchi Sunday, 08 January 2023 01:35 PM
හලෝ බදුගහන්නේ පුද්ගලයින් බලා නොවෙයි... ලබන ආදායමට. ගොන් පාට් දමන්න එපා... රණවිරුවන්ට නිදහස දුන්නොත් ඊළඟට පස්සෙන් ඉන්නේ දේශපාලුවන්. ඔවුන්ටත් බදු නිදහසක් ඉල්ලයි.