IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


රේණුකා පොලිස් කොමිසමෙන් අස්වෙයි

(සුජිත් හේවාජුලිගේ )

රේණුකා ඒකනායක මහත්මිය ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී ඇත

ඒ සම්බන්ධයෙන් ඇය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ලිපියක් යොමු කර ඇතැයි වාර්තාවේ.


රේණුකා ඒකනායක මහත්මිය හිටපු අමාත්‍යාංශ ලේකම්වරියකි. කිරි ගවයන් ආනයනය කිරීමේ  ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඇය පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද කැඳවනු ලැබුවාය. ඒකනායක මහත්මිය හිටපු ජනාධිපති ලේකම් සමන්  ඒකනායක මහතාගේ බිරිඳ වෙයි.



අදහස් (2)

රේණුකා පොලිස් කොමිසමෙන් අස්වෙයි

Bunny Preena Tuesday, 12 August 2025 11:01 AM

මට හිතා ගන්න බෑ, සමහර අය නීතියෙන් පිටවෙලා වැරදි දෙවල් කරන්නේ ඇයි කියලා. කිහිප දෙනෙක් ඇරෙන්න ගොඩක් නිළධාරීන් හොඳ ආත්ම ගරුත්වයක් තියෙනවා, නීතියට අනුව වැඩ කරන අය. එවැනි අය කීයටවත් දූෂිත දේශපාලුවොට අවශ්‍ය විදියට කටයුතු කරන්නෙ නෑ. නීතියට අනුව තමන්ට පැවරී ඇති රාජකාරිය හරියට කරනවා. එහෙම අයට මහජන ප්‍රසාදය සහ ආත්ම තෘප්තිය හැමදාම තියෙනවා.

:       3       13

අරවින්ද මොණරවිල Tuesday, 12 August 2025 11:07 AM

ඒක හොද පූර්වාදර්ශයක් ! ප්‍රශ්න ගත දේවලට සම්බන්ධ නිළධාරීන් ස්වාධීන කොමිෂන් සභා වැනි ආයාතන වල තනතුර දැරීම නුසුදුසුයි !

:       4       31

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 219 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2081 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1593 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site