
(පී ශාන්ත බණ්ඩාර සහ බණ්ඩාර ජයරත්න)
පුපිරි වැටුප් ගෙවන විදේශ රැකියාවලට යොමු කරන බව පවසා විවිධ පුද්ගලයන්ගෙන් රුපියල් කෝටියකට අධික මුදල් වංචා කළ තරුණ අඹුසැමි යුවළක් රඹුක්කන බෙලිගොඩපිටිය ප්‍රදේශයේදී ප්‍රදේශවාසීන් පිරිසක් විසින් අල්ලා රඹුක්කන පොලිසියට බාරදිමෙන් අනතුරුව අත්අඩංගුවට ගත්බව පොලිසිය පවසයි. .
අත්අඩංගුවට ගත් ස්වමියා සහ බිරිඳ වයස අවුරුදු 27 වියෙහි පසුවන බෙලිගොඩපිටිය ,රඹුක්කන ප්‍රදේශයේ පදිංචි කරුවන් බවද පොලිසිය පැවසීය.
ජපානය ,ඩුබායි ඉහළ වැටුප් ලබාදෙන,රටවල රැකියා අවස්ථා ලබාදෙන බව මිනිසුන් මුලාකර ඇති අතර මේ වනවිට සැකකාර යුවළට එරෙහිව මුදල් වංචාව කිරිම යටතේ ලැබිය ඇතයි කියන පැමිණිලි සංඛ්‍යාව අනුව රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කර ඇති බවට අනාවරණයවි ඇතිබවද පොලිසිය පැවසීය .
2025 දෙසැම්බර් මස 18
527
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රට සිහින බොඳ කළ තරුණ යුවළක් මාට්ටු