(යොහාන් භාසුර)
පෞද්ගලික මුදල් හුවමාරු කිරීමේ මධ්‍යස්ථානයක් වන ‘ප්‍රසන්න මනි එක්ස්චේන්ජ්’ පුද්ගලික සමාගමේ මුදල් මාරු කිරීමේ බලපත්‍රය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය එම සමාගමේ බලපත්‍රය තාවකාලිකව අත්හිටුවා තිබූ අතර පරීක්‍ෂණයෙන් පසුව බලපත්‍රය ස්ථිරව අවංලගු කළ බව මහ බැංකුව කියයි.
ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් පුද්ගලික සමාගමට බලයලත් විදේශ මුදල් හුවමාරු කරන්නෙකු ලෙස විදේශ මුදල් මාරු කිරීමට තවදුරටත් අවසර නොමැති බවත් විදේශ මුදල් මිලදී ගැනීම, විකිණීම සහ හුවමාරු කිරීම එම සමාගමට තහනම් බවත් මහ බැංකුව වැඩි දුරටත් පවසයි.
එම සමාගම ඩොලර් ගණුදෙනු කිරීමේදී කළ අක්‍රමිකතාවක් හේතුවෙන් බලපත්‍රය තාවකාලිකව අත්හිටුවා තිබුණි.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
812
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
රට සල්ලි හුවමාරු ආයතනයක බලපත්‍රය ස්ථිවර අවලංගු කරයි
ravin Monday, 12 December 2022 06:19 PM
උසාවියේ ඇප පිට ඉන්න ගම්පහ බඩ තඩි ප්‍රසන්නගේ තවත් ජාවාරමක්ලු...