
(වසන්ත චන්ද්‍රපාල)
ශ්‍රි ලංකා යුද හමුදාවේ විශ්‍රාමික සෙබළෙක් ලංකාව වටා පා ගමනින් ගොස් වාර්තාවක් තැබිමට සුදානම් වෙයි.
24 ගැමුණු සේවා බල ඇණියේ බලලත් නිළධාරි විශ්‍රාමික ෂෙල්ටන් පෙරේරා මහතා මෙසේ ශ්‍රිලංකා වාර්තාවක් තැබිමට සැලැසුම් කර ඇත.
ඔහු මෙම පාගමන ආරම්භ කරනු ලබන්නේ වැදගත්කරුණු හතරක් මුල් කරගෙනය.
සියලු ජාතින් සහ සියලු ආගම් අතර සංහිදියාව සහ සහ ජීවනය නගා සිටුවිම,කාන්තා සහ ළමා හිංසනයක් පිටුදැකිම, මනා ශරීර සෞඛ්‍යකින් පිරිපුන් මතු පරපුරකට ආදර්ශයක් විම,ස්වාභාව සෞන්දර්ය අලංකාර කිරිමට හුස්මට හෙටක් තේමාව යටතේ සෑම දිනකම ගමන් ආරම්භයේ පැලයක් රෝපණය කිරිම කරුණු මෙම පා ගමනට පාදක වි තිබේ.
අම්පාර මධ්‍යම කදවුර නගරයෙන් හෙට (22) මෙම පාගමන ආරම්භ කරන අතර සමාරම්භක අවස්ථාවට අම්පාර දිසාපති චින්තක අබේවික්‍රම මහතා සහාභාගිවිට නියමිතව තිබේ.
හෙට ආරම්භ කරන මෙම පාගමන කල්මුනේට ගොස් එතැන් සිට මුහුදු මාර්ගය ඔස්සේ ගමන් කිරිමට සැලසුම් කර තිබේ .
2025 දෙසැම්බර් මස 18
425
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1028
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රට වටේ පයින් ගොස් වාර්තාවක් තබන්න යන සෙබළා
Wajira Sunday, 21 April 2024 11:38 PM
රට වටේ පයින්?
Shantha Qatar Sunday, 21 April 2024 11:51 PM
වාර්තාව හොඳයි...
pakeer Sunday, 21 April 2024 11:53 PM
වෙන වැඩක් නැත්නම් සල්ලිත් තියෙනවා නම් මමත් යනවා.
Lalla Monday, 22 April 2024 01:15 AM
පුහු ප්‍රසිද්ධිය තකා කරන නිශ්ඵල වැඩ... වෙන කරන්න දෙයක් නැති අයට හොඳ ඇති...!
lakvidu Monday, 22 April 2024 07:32 PM
ගමේ කට්ටියත් එකතු කරගෙන ගමේ පාර දෙපැත්ත සුද්ද කළා නම් ඔයිට නරකද?