(රංජන් කස්තුරි)
මත්පැන් මිල අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පිරිදි ඉහළ නංවා තිබේ. අරක්කු බෝතලයකට මෙතෙක් අය කළ බදු මුදුල සියයට 20කින් ඉහළ නැංවීමෙන් මෙම මිල ඉහළ ගොස් තිබේ.
අරක්කු බෝතලයකට මෙතෙක් අය කළ රුපියල් 1050ක බද්ද රුපියල් 1256 දක්වාත්, රුපියල් 1121 බද්ද රුපියල් 1344 දක්වාත් රුපියල් 1309 ක බද්ද රුපියල් 1576 දක්වාත් ඉහළ නංවා තිබේ.
බියර් බෝතලයකට අය කළ රුපියල් 103ක බද්ද රුපියල් 124 දක්වාත් 194ක් වූ බද්ද රුපියල් 233 දක්වාත් ආදී වශයෙන් ඉහළ නංවා ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
රට බීම මිල ඉහළට
Vira Tuesday, 03 January 2023 05:28 PM
හෙණ ගහපන්.
යෝගා Tuesday, 03 January 2023 05:48 PM
ජීවන දුක තාවකාලිකව හරි අමතක කරගන්න තිබුන අවස්ථාවත් අමාරුයි එහෙනම් !
බමුණු Tuesday, 03 January 2023 07:45 PM
දැන් අපිට තිබෙන්නේ ගෙදර පෙරා ගන්න.
sanath gaminin Wednesday, 04 January 2023 11:02 AM
ඩුබායි වල මත්පැන් බද්ද ඉවත් කරල. ඇයි යකුනේ අපිට මෙහෙම දුකක් දෙන්නෙ.