ජේසුතුමන්ගේ උපත සමරන නත්තල් දිනය අද(25)ට යෙදී තිබේ.
ලක්වාසී කිතුණු බැතිමත්හු දේවස්ථානවලදී දේවමෙහෙයන්ට සහභාගී වෙමින් නත්තල සැමරූ අයුරු ඡායාරූපවල දැක්වේ.




(එච්. චන්දන-පුත්තලම ශාන්ත මරියා දේවස්ථානය)



(රංජිත් රාජපක්ෂ-හැටන් ශ්‍රී කුරුස දේවස්ථානය)




(පාලිත ආරියවංශ-බදුල්ල ශාන්ත මරියා ආසන දෙව්මැදුර)



(ටී. එල්. ජව්ෆර්කාන් - මඩකලපුව කානික්කයි මාතා දේවස්ථානය)


(රවී ලියනගේ- බද්දේගම ක්‍රිස්තු දේවස්ථානය)

(බද්දේගම සමිත හිමියන් විසින් එම දේවස්ථානයට ආ බැතිමතුන්ට මුඛ ආවරණ බෙදාදුන් ආකාරය)



(රොමෙෂ් මධුශංක - වව්නියාව ශාන්ත අන්තෝනි දේවස්ථානය)
2025 නොවැම්බර් මස 04
511
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2247
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1681
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රට පුරා බැතිමත්හු උතුම් නත්තල සමරති
Raveendra Friday, 25 December 2020 07:40 AM
කිතුනු බැතිමතුන්ට සුබ නත්තලක් වේවා ...!!!!
NM Friday, 25 December 2020 03:15 PM
ඔබ සැමට සුබ නත්තලක් වේවා මිත්‍යාව පරදා විද්‍යාව ජයගනිත්වා. සත්‍යය, යථාර්තය සියල්ලන්ටම අවබෝද වෙවා...!!!