IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


රට පුරා නිදහස සැමරූ අයුරු

 

(  ගයාන් අමරසේකර - කොල්ලුපිටිය පොල්වත්ත ශ්‍රී ධර්ම කීර්ත්‍යාරාම විහාරයේ සමරු උත්සවය )

 

(ප්‍රසාද් රුක්මල්- බදුල්ල නගරයේ නිදහස සැමරු අයුරු)

(සනත් ගමගේ- හම්බන්තොට)

(රංජිත් රාජපක්ෂ - හැටන්හි රිය පෙරහැර)

(සුදත් එච්. එම්. හේවා - හැටන් දික්ඔය නගර සභාව)

(සුදත් එච්. එම්. හේවා  - අඹගමුව  )

 

(කාංචන ආරියදාස - දඹුල්ල)

(එච්. චන්දන - පුත්තලම කළපු තීරයේදී )

(තිලකරත්න දිසානායක - ගම්පහ)

(ෂෙල්ටන් හෙට්ටිආරච්චි - නුවරඑළිය)

(තුසිත ද සිල්වා -  බේරුවල මාළිගාහේන සම් රිෆායි හාජියාර් විද්‍යාලයේදී) 

(අමදෝරු අමරජීව - ත්‍රිකුණාමලය ‍කොටු පවුර අභියසදී)

(ඡායාරූපය - මහේෂ් කීර්තිරත්න - මාතලේ)

 

අදට යෙදී තිබෙන 71 වැනි ජාතික නිදහස්  දින සැමරුම දිවයින පුරා විවිධ ස්ථානයනිහි  ඉතා අභිමානවත් අයුරින් සැමරීමට ලක්වාසීහු කටයුතු කළහ.

නිදහස් දින ජාතික උත්සවය කොළඹ ගාලුමුවදොර පිටියේදී පැවැත්වේ‍.

දිවයින පුරා එම අවස්ථාවන්හි ඡායාරූප කිහිපයක් ඉහත දැක්වේ.

 

(36698)



අදහස් (0)

රට පුරා නිදහස සැමරූ අයුරු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 302 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 96 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 786 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site