
(අංජුල මහික වීරරත්න)
රට පුරා කුකුළු ගොවිපොළ 140ක් මෙි වන විට වැසී ගොස් ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.
කුකුළු කෑම හිඟ වීම ආදී ප්‍රශ්න නිසා මව් සතුන් පවා මසට විකුණා ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.
පශු සම්පත් අංශ නිලධාරීන් අමතමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුයේ මෙම ප්‍රශ්නය විසඳීම සඳහා කඩිනම් සැලසුම් සකස් කළ යුතුව ඇති අතර පශු සම්පත් සංවර්ධනය සඳහා මෙවර අය වැයෙන් වෙන් කරන ලද මුදල් යොදාගෙන හෝ වැසී ගිය කුකුළු ගොවිපොළ යළි විවෘත කිරීමට කටයුතු කළ යුතුව ඇති බවයි.
2025 දෙසැම්බර් මස 16
102
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
907
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
621
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
රට පුරා කුකුළු ගොවිපොළ 140ක් වැසෙයි