IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


රට ගොඩනගන්න සී.බී.එල් කෝටි දහයක් දෙයි

(අංජුල මහික වීරරත්න)

දිට්වා සුළි කුණාවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට CBL සමූහ ව්‍යාපාරය (CBL Group)  රුපියල් මිලියන 100ක පරිත්‍යාගයක් කළේය.

ඊට අදාළ චෙක්පත CBL සමූහ ව්‍යාපාරයේ (CBL Group) සමූහ අධ්‍යක්ෂ ආර්. වික්‍රමසිංහ මහතා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාට පිළිගැන්වීය.

CBL සමූහ ව්‍යාපාරයේ (CBL Group) සමූහ අධ්‍යක්ෂ එන්. වික්‍රමසිං සහ අධ්‍යක්ෂ-ප්‍රධාන විධායක නිලධාරී රන්දීව මලලසූරිය මහත්ම මහත්මීහු ද  මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (1)

රට ගොඩනගන්න සී.බී.එල් කෝටි දහයක් දෙයි

පාරිභෝගිකයෙක් Friday, 19 December 2025 02:08 PM

පරිත්‍යාගය පැසසිය යුතුය. නමුත්, පරිත්‍යාග කළ මුදල වක්‍රාකාරයෙන් පාරිභෝගිකයන්ගෙන් ලබා ගැනීමට කටයුතු නොකරනු ඇතැයි බලාපොරොත්තු වෙමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 86 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 140 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 941 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site