IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


රට ගොඩගන්න තනි මිනිසෙක්ගෙන් ලක්ෂ පනහක්

(අංජුල මහික වීරරත්න)

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට කෑගල්ලේ පී. එම්. ජයවීර මහතා සිය පෞද්ගලික ධනයෙන් රුපියල් ලක්ෂ 50ක මූල්‍ය පරිත්‍යාගයක් කළේය.

ඊට අදාළ චෙක්පත ඔවුන්  ජයවීර මහතා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාට

ජනාධිපති කාර්යාලයේදී ලබා දුන්නේය.

ජී. පී. ලලන්ත මහතාද මෙම අවස්ථාවට එක් විය.



අදහස් (3)

රට ගොඩගන්න තනි මිනිසෙක්ගෙන් ලක්ෂ පනහක්

පප්ප Friday, 19 December 2025 11:31 AM

ස්තුතියි ජයවීර මහත්තයෝ මේ කළ උපකාරයට...

:       0       5

Nihal Dharmatileke Friday, 19 December 2025 11:52 AM

ඔබට මේ වගේ සියගුණයක් ලැබේවා... ස්තුතියි...

:       0       5

රනේ Friday, 19 December 2025 11:53 AM

රටේ පිනට උපන් මිනිසුන්.. ජය වේවා!

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 86 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 140 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 941 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site