(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මාර්ගවල විදුලි පහන් සඳහා විදුලි බල මණ්ඩලය පාලත් පාලන ආයතනවලට ලොකු බිල්පත් එවා ඇති බවත් මෙම බිල්පත් එම පළාත් පාලන ආයතන වලට ගෙවා ගත නොකැකිවීමෙන් විදුලිය කැපී මාර්ග අඳුරට යන අවදානමක් මතුව ඇති බවත් කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද(10) පැවසීය.
පළාත් පාලන ආයතන බොහොමයක් අද පවත්වාගෙන යන්නේ ඉතා අසීරුවෙන් බව පැවසූ මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර විසඳුමක් ලබාදෙන්නැයි අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.
ඔහු මෙසේ ඉල්ලා සිටියේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.
2025 දෙසැම්බර් මස 18
204
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
166
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රට කළුවරට යන අවදානමක් දයාසිරි හෙළි කරයි