IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


රට කාපු අය රට හදනවා කීම විහිළුවක්

(නිමල කොඩිතුවක්කු)

සම්පූර්ණයෙන්ම අවුල් වියවුල් වූ ආණ්ඩුවට අස්වැසුම වැඩසටහනට හරි වැඩපිළිවෙළක් නොමැති බවත් ඔවුන්ගේ ඉලක්කය ඊළඟ මැතිවරණය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොලඹදී අද(30) පැවසීය.

බොරුව වංචාව හොර ගණුදෙනු ඇතුලත් ආණ්ඩුවේ දේශපාලන සූදුව නතර නොවී  බංකොලොත්භාවයෙන් රට ගොඩ ඒමට නොහැකි බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

රට බංකොලොත් කළ පුද්ගලයන්ම රට හදනවා යැයි කීම විහිළුවක් බවත් විපක්ෂ නායක කාර්යාලයේ දී අස්වැසුම වැඩසටහන නිසා අපහසුතාවට පත් ග්‍රාමනිලධාරීන් සමඟ සිදු කළ සාකච්ඡාවකදී ඔහු පැවසීය..



අදහස් (6)

රට කාපු අය රට හදනවා කීම විහිළුවක්

Sam Wednesday, 30 August 2023 07:14 PM

මේ යකත් ඔය ආන්ඩු වල හිටිය නේද ... අර උස අයට මියි අයට රක්ශ දෙන ගමන් නිදන් හාර හාර lol

:       0       9

මහසෙන් Wednesday, 30 August 2023 07:42 PM

ඔයා හිතන්නේ ඔයා කියන ඒවා අපි සීරියස් ගන්නවා කියල ද?හහ් හහ්

:       0       8

Sankajith Wednesday, 30 August 2023 09:09 PM

තමන්ටම තේරුන එක හොඳයි!

:       0       8

Chandra Wednesday, 30 August 2023 09:58 PM

ඇත්ත , ඒකත් හරියට රට හාරපු අය රට හදන්න ඉල්ලනව වගේ .

:       0       10

soththiya Thursday, 31 August 2023 01:37 AM

ඕක මොකක්ද අප්පුහාමි සමහරු ජනසවිය පිටේ නැගල , එහෙම නැත්නම් කුකුල් කුඩු වගේ ගෙවල් රටවටේ හදල , පන්සල් වලට රු 50,000 ගන්නේ දීල , ඒ වගේම උස අයට සිකුරිටි හා මිටි අයට කම්කරු රැකියා දීලත් ගොඩ යන්න මානබලපු තැනක්නේ මේ . ඊට අමතරව රටවටේ නිධන් වලටත් වැඩේ දුන්න කියල මිනිස්සු කියන්නේ .

:       0       9

ජීවා Thursday, 31 August 2023 07:13 AM

මෙයාගේ කතාවට අපි දැන් කොහෙන්ද හිනහ වෙන්න ඕන? පාලන කාලයන් 2කකම කැබිනට් ඇමතිවරයෙක්.එජාප කාලයේ රට විනාශකල කල්ලියේ බහුතරය මෙයා එක්ක.පිස්සු නේ.

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 358 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 214 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site