(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් ගමන් සීමාකිරීම සහ අත්හිටුවීම හේතුවෙන් ඇමෙරිකාව, නෙදර්ලන්තය, ඊශ්‍රාලය සහ රුසියාව යන රටවල්වලට තැපැල් භාණ්ඩ භාරගැනීම නවැත දැනුම් දෙනතුරු අත්හිටුවූ බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසීය.
රට තුළ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් අභ්‍යන්තර තැපැල් ප්‍රවාහනය ද ප්‍රමාද වියහැකි බවත් තැපැල්පතිවරයා වැඩි දුරටත් කීය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
රටවල් හතරක තැපැල් භාණ්ඩ භාරගැනීම නවතී
What'sApp Friday, 15 July 2022 09:55 PM
"වට්ස්-ඇප්" තාක්‍ෂණයෙන් මම එවන්න බලන්නම්..! එතකොට එව්ව ගමන්ම ලැබෙනවනේ...!