IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

(සුජිත් හේවාජුලිගේ)

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ කර ගතවු දින තුනේදී 3,000කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.

මේ යටතේ දිවයින පුරා වැටලීම් 3,370 ක් කර අැති බව පොලිසිය පවසයි.

ඉන් සැකකරුවන් 06 දෙනෙකු සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන ආරම්භ කර ඇති අතර තවත් 72දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත ඉදිරි විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කළේය.

එමෙන්ම මෙම මෙහෙයුම යටතේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වු 38දෙනකු පුනරුත්ථාපනයට සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇත.



අදහස් (2)

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

Tiran Monday, 03 November 2025 09:20 AM

දේශබන්දුත් ඕකම කරා. ඒකාලේ පාතාලයන්ගේ මානව හිමිකම් වෙනුවෙන් කතා කරපු අප්පුහාමිලා අවුරුද්දකට පස්සේ ඒකම කරනවා. කමක් නෑ සිංහලයට සති 2යි නෙ මතක.

:       9       26

tissa Monday, 03 November 2025 08:55 PM

ලංකාවේ මත් ද්‍රව්‍ය පාවිච්චිය වැළක්විය හැක්කේ, මත් ද්‍රව්‍ය සැපයුම් ජාලය විනාශ කිරීමෙන් පමණයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1957 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1544 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 540 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site