IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


රටපුරා විහාරස්ථානවලට පොලිසියේ 50,000ක් රාජකාරියේ

(ගයාන් සූරියආරච්චි)

පොසොන් පොහොය නිමිත්තෙන් දිවයින පුරා පවතින විහාරස්ථාන 11,100 කට ආසන්න විහාරස්ථානවල ආරක්ෂාව සදහා පොලිසිය ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීන් 50,000 කට ආසන්න පිරිසක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

ඒ අනුව පොලිස් නිලධාරීන් 20,000 ක්, පොලිස් විශේෂ කාර්ය බළකාය 400 ක්, යුද හමුදා නිලධාරීන් 700 ක් , ප්‍රජා පොලිස් සාමාජිකයන් 27,000 ක් ද යොදවා ඇති බව පොලිසිය පවසයි.

එමෙන්ම පොසොන් උත්සවය පැවැත්වෙන් මිහින්තලය, ශ්‍රී මහාබෝධිය, අටමස්ථාන, තන්තිරිමලේ, අවුකන, විජිතපුර හා නාමල් උයන සිද්ධස්ථාවනවලට විශේෂ ආරක්ෂාවක් සලසා ඇති බව ද පොලිසිය පවසයි.

එසේම අනුරාධපුර ජලාශවල දින නාන පිරිසගේ ආරක්ෂවා සදහා පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් 400 කට ආසන්න සංඛ්‍යාවක් රාජකාරීයේ යෙදවෙන අතර අනුරාධපුර සිද්ධස්ථාන ආශ්‍රිතව 4000 කට වැඩි පොලිස් නිලධාරීන් පිරිසක් යොදවන බවද පොලිසිය පවසයි.

 



අදහස් (2)

රටපුරා විහාරස්ථානවලට පොලිසියේ 50,000ක් රාජකාරියේ

සෙනෙවිරත්න Friday, 21 June 2024 08:14 AM

ඔව් ඔව් බුද්ධාගම එන් ජී ඕ කාරයන්ගෙන් රැකගන්න ඕන කියන නිසා ඔය මදි, හැබැයි සමහර සිවුරුදාරියො ආගමට කරන හානිය නතර කරන්න පුලුවන් ජනතාවටම විතරයි , ඒක කරන්න සිල්වත් භික්ෂූන් පිළිගැනීමත් මුදලට බණ කියන වී අටෙන් යන, මේකප් සිකුරටි සමග යන උන්දල එලවාදැමීමන් පමණයි

:       1       2

chandima Friday, 21 June 2024 11:16 PM

ආණ්ඩුවට විරුද්ධව බන කියන හාමුදුරුවරු හොයා බලන්න වෙන්න ඇති ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 527 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site