IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


‘‘රටට අවශ්‍ය ටින්මාළු මෙරටදී නිෂ්පාදනය කරනවා‘‘

(රංජන් කස්තුරි)

රටට අවශ්‍ය ටින්මාළු මෙරට නිෂ්පාදනය කරන බව ටින්මාළු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ටෙස් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී ශිරාන් ප්‍රනාන්දු මහතා පවසයි.

ශ්‍රී ලංකාව ප්‍රථමවරට ටින්මාළුවලින් ස්වයං පෝෂිත වී ඇතැයි ද ඔහු පවසයි.

ශ්‍රීලංකාවට දිනකට අවශ්‍ය මාළු ටින් ප්‍රමාණය ලක්ෂ දෙක හමාරක් පමණ නමුත් මේ වන විට දිිනකට දේශීය කර්මාන්ත ශාලාවලින් මාළු ටින් ලක්ෂ තුන ඉක්මවා නිෂ්පාදනය කරන බව ද ප්‍රනාන්දු මහතා පවසයි. 

ටින්මාළු නිෂ්පාදනයෙන් ශ්‍රී  ලංකාව ස්වයං පෝෂිත  හෙයින් මේ වන විට ටින්මාළු ආනයනය කිරීමේ අවශ්‍යතාවක් නැතැයි ද ඔහු සඳහන් කළේය.



අදහස් (14)

‘‘රටට අවශ්‍ය ටින්මාළු මෙරටදී නිෂ්පාදනය කරනවා‘‘

sharm warn Monday, 30 January 2023 04:39 PM

ස්වයංපෝෂණය? අන්න අහරේ චීනෙන් කුණු වෙච්ච ටින් මාලු ගේනවා තොග පිටින්. ඔය කියන ලංකාවේ නිෂ්පාදිත ටින මාළු නම් දැක්කේ නැහැ කොහේවත්....

:       13       21

Rasika Monday, 30 January 2023 05:52 PM

ඔයා ළිඳෙන් එළියට ඇවිත් ඕනම සුපර් මාර්කට් එකක බලන්න.

:       8       22

සැමන් මාළුවාTuesday, 31 January 2023 06:50 AM

ලොකු ටින්මාළු ටින් එකක් රුපියල් 250 ට විතර දෙන්න පුළුවන්කම තියෙනවා එහෙනම් ලංකාවේ ටින්මාළු නිශ්පාදකයන්ට

:       0       1

චන්දන Monday, 30 January 2023 08:55 PM

ලංකාවෙ ටින් මාලු තිබෙනවා . නමුත් රටින් එන ඒවට ⁣වැඩි කොමිස් ලැබෙන නිසා වෙලෙන්දො ඒවට යටවෙල . හොඳම දේ තමයි රටින් ගේන එක සම්පූර්ණයෙන්ම තහනම් කරල නතර කරන එක. දේශිය කර්මාන්ත නගා සිටුවීමට සියලු දෙනාම කැපවීම කල යුතුය .

:       0       1

LallaMonday, 30 January 2023 11:03 PM

ඔව්, වෙළඳපොලේ තිබේ. අවාසනාවන්ත ලෙස භාවිතා කරනු ලබන්නේ ආනයනික ප්‍රභේදයක් වන ලින්නා ය. එසේම බොහෝ විට අර්ධ වශයෙන් කුණු වූ මාළු සහ නැවුම් නොවේ. ඇයි උන්ට ටූනා, හුරුල්ලන් වගේ දේශීය මාළු පාවිච්චි කරන්න බැරි. සමහර කෑන් වල සිට්‍රික් අම්ලය ඇත. එය කල් තබා ගන්නා ද්‍රව්‍යයක් ලෙස භාවිතා කළ හැකි නමුත් දුර්ගන්ධයක් සහ තිත්ත රහක් ඇති කරයි.

:       0       0

NamalTuesday, 31 January 2023 07:07 AM

ලංකාවෙ ටින් මාළු කියල දෙන්නෙ පිටරටින් ගේන අයිස් දාපු මාළු ටින් කරල. සමහර ඒව කුණු වෙලා.

:       1       1

Vira Monday, 30 January 2023 04:56 PM

හොඳ පුවතක්. එසේනම් පිටරට යවන්නත් බලමු.

:       1       32

raheem Monday, 30 January 2023 06:25 PM

තාම ලංකාවේ ටින් මාළු ටින් එකක් ඇහැට දැකලා නැහැ.

:       10       13

fairoos Monday, 30 January 2023 06:32 PM

ආණ්ඩුවට කඩේ යන අයගේ බයිලා... එහෙනම් ඉතින් සතොසෙන් රුපියල් 450ට දෙන්න පුළුවන්ද? 

:       5       12

උපාලි Monday, 30 January 2023 06:46 PM

හොද පණිවුඩයක්. නමුත් ගුණාත්වය නම් ඉහල යා යුතුමයි. ධනාත්මකව සිතමු... අර්බුදයෙන් ගොඩයමු...

:       1       17

PereraTuesday, 31 January 2023 08:05 AM

අර්බුදයෙන් ගොඩ යන්න නම් ඉස්සෙල්ලම මේ කාළකන්නි ආණ්ඩුව පන්නා දැමිය යුතුයි.

:       2       1

saman Monday, 30 January 2023 08:49 PM

කොහෙද ඕක තියෙන්නේ?

:       1       1

රවි Tuesday, 31 January 2023 09:30 AM

ඔය කියන ටින් මාලු වලට මාලු ලංකාවේම ඒව නම් අපි ටින් මාලු වලින් ස්වයංපෝශිතයි. මාලු ආනයනය කරල ටින් එකේ දාන එක තමයි මෙතෙක් කලේ.

:       1       1

kapila Tuesday, 31 January 2023 11:22 AM

මෙ ලගදි මොකක්ද බ්‍රෑන්ඩ් ඒකක් ගත්ත.. සතපහක් වැඩක් නෑ.. මෙලෝ රහක් නෑ... මෙවට ප්‍රමිතියක් බලන්නෙ නැද්ද??? ඉස්සර ආව ඒ්ව කොච්චර හොඳද කියල හිතෙනව.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 287 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site