IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


රිටිගලින් ඇලි පිඹුරෙකු හමුවෙයි


 

(කුෂාන් ජයවර්ධන )
 

ඉතා දුර්ලභ ඝනයේ ඇලි පිඹුරකු  රිටිගල වනසත්ව අඩවි කාර්යාලයේ නිලධාරීන්ට හමුව තිබේ.
 
රිටිගල වනසත්ව අඩවියට අයත් දුටුවැව ප්‍රදේයේ වගාබිමකට පැමිණ සිටියදී එම වගාබිම් හිමිකරු විසින් කරන ලද දැනුම් දීමක් අනුව එම ඇලි පිඹුරා රිටිගල වනජීවී කාර්යාලයේ නිලධාරීන් සිය බාරයට ගෙන තිබේ.
 
දිග අඩි අට හමාරක් පමණ වන එම පිඹුරා වයස අවුරුදු 10-12ක් පමණ වන ගැහැණු සතෙකු බවට වනජීවී නිලධාරීහු අනුමාන කරති.
 
අදාළ පිඹුරා සෞඛ්‍ය තත්ත්ව පරීක්ෂාවක් සදහා ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය ඒකකයට යොමු කිරීමට වනජීවී නිලධාරීන් කටයුතු කළ අතර වෛද්‍ය උපදෙස් හා වනජීවී අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ උපදෙස් අනුව එම ඇලි පිඹුරා සුදුසු ජාතික උද්‍යානයක් වෙත මුදා හරින බව වනජීවී නිලධාරීහු පැවැසූහ. 



අදහස් (5)

රිටිගලින් ඇලි පිඹුරෙකු හමුවෙයි

asela Monday, 26 October 2020 08:53 AM

ඇයි ඇලි පිඹුරා කියන්නේ.?

:       0       0

kumudu Monday, 26 October 2020 09:53 AM

මෙම සත්වයාට කළු දිවියාට මෙන් වනජීවී කාර්යාලයේ නිලධාරීන් සිය බාරයට ගෙන අකල් මරණයක් අත් නොවේවා.!

:       0       0

sam Monday, 26 October 2020 10:55 AM

මේ සතාවත් මරයිද දන්නේ නැහැ.?

:       0       0

lee gunawardena Monday, 26 October 2020 06:58 PM

වනජීවී ආයතනයේ යහපත් ක්‍රියාව මම අගය කරමි. ඔබලාට ජය

:       0       0

thushara Wednesday, 28 October 2020 04:41 AM

වනජීවී එකේ බාරයට සතෙක් ගියා කියන්නේ ඉතින් ඌට ආයේ ජීවත් වීමක් නෑ කියන එක. මෙ වග මුලු ලංකාවම දන්නවා.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 169 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 659 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1063 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site