(සුජිත් හේවාජුලිගේ)
අරගලකරුවන් විසින් විනාශ කරනු ලැබූ දේපළ සම්බන්ධයෙන් පැවැත්වූ විමර්ශනයේ වාර්තාව ලබන සතියේදී ජනාධිපතිවරයාට බාර දෙන බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා පැවසීය.
එම වාර්තාව මේ වනවිට සකස් කර අවසන්ව ඇතැයිද ඔහු සඳහන් කළේය.
ජනාධිපති මන්දිරයේ විනාශවන දේපළ සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් මෙම වාර්තාවට ඇතුළත් වනු ඇත.
2025 දෙසැම්බර් මස 16
109
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
914
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
625
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
රජ මැදුරේ දේපළ වාර්තාව ලබන සතියේ ජනපතිට