
(යොහාන් භාසුර)
අනුරාධපුර සිට බෙලිඅත්ත බලා ධාවනය වූ රජරට රැජිණ සීඝ්‍රගාමි දුම්රිය කොළඹ කොටුව සහ මහලේකම් කාර්යාල දුම්රිය ස්ථාන අතර පිලී පැනීමකට ලක්වූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
එම දුම්රියේ එන්ජිමේ රෝද කිහිපයක් මෙසේ පිළිපැදීමට ලක්ව ඇති බවත් මුහුදුබඩ මාර්ගයේ එක් මාර්ගයක් අවහිරව වී ඇති බවත් එම නිලධාරියා සඳහන් කළේය.
ඒ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා ඇතිවී තිබෙන බවද වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd