IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


රජයේ සේවක වැටුප් ගැන ඇමැති කියූ දේ

(රංජන් කස්තුරි)

රජයේ විධායක නිලධාරීන්ගේ මේ මාසයේ වැටප දිනකින් පමාවන බව මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඒ අනුව රජයේ සේවක වැටුප්  මේ මස 25 වැනි දින ගෙවන අතර රජයේ විධායක නිලධාරීන්ගේ වැටුප පසුදින එනම් 26 වැනි දින ගෙවන බව ද රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.

රජ්‍ය සේවක වැටුප් ගෙවීම සඳහා රුපියල් කෝටි 9300ක මුදලක් අවශ්‍ය නමුත් වෙන්කර ඇත්තේ රුපියල් කෝටි 87ක මුදලක් පමණකැයි ද ඔහු කීය. 

ජනවාරි මාසයේදී රජයේ අපෙක්ෂිත ආදායම රුපියල් කෝටි 14500ක් වන අතර රජයේ සමස්ථ විදයම රුපියල් කෝටි 62500කි.



අදහස් (5)

රජයේ සේවක වැටුප් ගැන ඇමැති කියූ දේ

sharm warn Monday, 23 January 2023 03:05 PM

ඔව් ඉතින් අපි අලුත් තාලෙට බදු ගෙවනකල් ඉන්න එපැයි රජයෙ සෙවකයන්ගෙ පඩි ගෙවන්න.. පොඩ්ඩක් බලන්න ඔය සුදු රෙදි හොරුන්ගෙ දීමනාවල් එහෙමත් හිර වෙලාද කියල. . එව්ව නම් දෙයියන්ගෙ පිහිටෙන් ගෙවල ඇති...

:       2       17

sampath Monday, 23 January 2023 03:16 PM

දවසකින් ඔය කොටි ගාන එනවද අනෙක ආඩායම වගෙ කී ගුනයක්ද වියදම ඔය විදියේ නාස්තිකාර වියදමක් එක්ක රටක් යන්නෙ කොහොමද මාස 6ක් සියලු දෙනාට වැටුප් නැතිව වැඩ කරන්න කියල බලමුද?

:       5       2

sharm warnTuesday, 24 January 2023 10:59 AM

අනේ පිස්සුද ඔයාට? මෙ මිනිස්සු ගත්ත බැංකු ණය ගෙවන්නෙ නැද්ද? දරුවන්ට උගන්වන්නෙ නැද්ද? අඩු ගානෙ දරුවො හරි කන්නෙ බොන්නෙ නැද්ද? අපි සාදාරන දේවල් යොජනා කරමුද? මිනිස්සුන්ට හැම වෙලේම අහසින් වැටෙනකල් ඉන්නෙ නැතුව ආදායමක් උපය ගන්න සහ වියදම් තුලනය කර ගන්න හැටි කියල දෙමුද?

:       0       0

සියඹලාගොඩ ප්‍රනාන්දු Monday, 23 January 2023 03:47 PM

ගෝඨාභය දිනවීමට සහාය දුන්නු අඩු ආදායම්ලාභීන් කියපු අයට රැකියා දීලා අවසන් නැත්නම් ඉක්මනින් දීලා අවසන් කරන්නකෝ එතකොට ඔක්කොම විසදේවි අවශ්‍යතාව 9300 වෙද්දී 87ක් වෙන්කලේ මොනවා කරන්නද අයවැය අනුමැතිය සදහා චන්දය දුන්නෙ මොන මොට්ටයෝද උන්නැහේ ඔහේ කියනදේ ඇත්ත නම් දෙවරක් නොවෙයි වාර කීයක් ගෙවන්න වේද කියලා හිතන්න අමාරුයි

:       1       12

Lalla Tuesday, 24 January 2023 09:16 AM

පෞද්ගලික අංශය සහ සේවකයෝ තලා පෙලා බදුගහල රාජ්‍ය සේවය නම් සුදු අලියා සහ චෞර දේශපාලකයින් නඩත්තුව නිසා තමා ලංකාව විනාශ වුනේ. අත්‍යාවශ්‍ය නොවන සියලු රාජ්‍ය සේවා පෞද්ගලික අංශයට පවරන එක හැර වෙන විකල්ප නෑ. රටේ ධනපතින් විනාශ කර ජනසතුකරනය පටන්ගත්ත බණ්ඩාරනායක ලොක්ක 1956දී තමුන්ගේ ආත්මාර්ථය උදෙසා රටට කල විනාශය.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site