IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


රාජ්‍ය සේවකයෝ පාරට බසිති

රාජ්‍ය සේවයේ ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අද (30) දිප ව්‍යාප්තව උද්ඝෝෂණ සංවිධානය කර තිබේ.

රුපියල් 20000 කි වැටුප් වැඩි කිරීම ,2016 අයවැය අහිමි කළ පුර්ණ විශ්‍රම වැටුප් ක්‍රමය යලි ක්‍රියාත්මක කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල කර ගනිමින් රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වාත්තීය සමිති එකතුව සංවිධානය මෙමඋද්ඝෝෂණ සංවිධානය කර තිබේ.

 ඉහල යන භාණ්ඩ හා සේවා මිල හමුවේ ලැබෙන වැටුපෙන්  ජීවත් විය නොහැකි තැනටම අද වන විට වැඩ කරන ජනතාව පත්ව ඇති බවත් සැම භාණ්ඩ හා සේවාක් මිල සියයට 300-400 ගුණයකින් ඉහල ගොස් ඇති බව උද්ඝෝෂකයෝ කියති.


ලිප්ටන්වටරවුම

(ඡයාරුප: ශාන්ත රත්නායක )


ගම්පහ

(ඡායාරූප: තිලකරත්න දිසානායක)


මීරිගම 

(ඡායාරූප: පුෂ්පකුමාර මල්ලවආරච්චි)


බදුල්ල

(ඡායාරූප: ප්‍රසාද් රුක්මල් ) 


හල්දුම්මුල්ල

(ඡායාරූප: සමන් පාලිත නානායක්කාර)


බණ්ඩාරගම 

(ඡායාරූප: බිමල් ශ්‍යාමන් ජයසිංහ)


නිකවැරටිය

(ඡායාරූප: ප්‍රියාණි මංගලිකා)


වාරියපොල

(ඡායාරූප: රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)


අම්බලන්තොට 

(ඡායාරූප: සනත් ගමගේ)


පස්ගොඩ නගරය

(ඡායාරූප: ඩී.ඒ.පතිරණ)


සෙත්සිරිපාය ඉදිරිපිට

(ඡායාරූප: ගයාන් අමරසේකර)



අදහස් (5)

රාජ්‍ය සේවකයෝ පාරට බසිති

Aravinda Monarawila Monday, 30 October 2023 03:05 PM

රනිල් රාජපක්ෂ දූෂිත වැඩබැරි ආණ්ඩුව පන්නා දමන්න ඔය පිම්මෙන්ම පෙරට එන්න.

:       6       6

නන්දන Monday, 30 October 2023 03:09 PM

මෙම රජයේ සේවකයින් රජයට මුදල් උපයා දෙනවා නම් රජය සතුව ඇති වෙන්න මුදල් තියෙනවා නම් විසි දහසක් නොවේ, ඊටත් වඩා වැඩියෙන් පඩි වැඩිකරන්න. හැබැයි ඒක රුපියලක් වත් අලුතෙන් අච්චු ගහන්න නම් එපා. එහෙම කලොත් රජය අපේ මුදල් වල වටිනාකමයි, හොරකම් කරලා තියෙන්නේ මේ අයට පඩිගෙවන්න. එය අසාධාරණ වැඩක් කියන එක අමුතුවෙන් කියන්න ඕන නෑනේ. පිටරටවල වැඩකරලා ලංකාවට මුදල් එවන හැමෝම මේ නිසා අසාධාරණයට ලක් වෙනවා. මෙය 1977 ඉඳන්ම කෙරෙන දෙයක්...!

:       2       13

Aravinda monarawilaMonday, 30 October 2023 04:24 PM

ඔයාටත් තියෙන්නේ මාර ලොජික් නේ නන්දන.., එතකොට රජයට සල්ලි නැහැ කියලා අසරණ මිනිස්සු ඔවුන්ගේ දරු පවුල් බඩගින්නේ ඉන්න ඕනෙද? ආණ්ඩුවක් දැනගන්න ඕනෙ නැහැ ආදායම් උපදවාගන්න එකට අසරණ සේවකයෝ පළි නැහැ නේද?

:       0       0

Nimal Monday, 30 October 2023 05:53 PM

මේ දුර්දාන්ත රජය ගෙදර යවන තුරු උද්ඝෝෂණය කරමු...

:       0       0

Asanga samantha Tuesday, 31 October 2023 10:17 AM

මේ කාලකන්නි හරියට පැය 8 වැඩ කරන්නේ නැතිව දීමනා ඉල්ලනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 138 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site