IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


’’රජයේ සේවකයන්ට පඩි නොගෙවා සිටන් නෑ’’

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ලංකාණ්ඩුව කිසිවිටෙක රජයේ සේවකයන්ට  පඩිය නොගෙවා ඉන්නේ නැතැයි ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

රජයේ  ප්‍රාග්ධන වියදම් කපා හෝ රජයේ සේවකයන්ට වැටුප් ගෙවන බව කී අමාත්‍යවරයා මතුවී තිබෙන අර්බුදය එය බවද සඳහන් කළේය.

රජයේ සේවකයන්ට පඩි ගෙවන්න වත් සල්ලි නැතැයි බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා කළ ප්‍රකාශයක් සිහිපත් කරමින් පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා රාජ්‍ය සේවකයන්ගේ මෙවර වැටුප ගෙවන්නේ නැද්දැයි පාර්ලිමේන්තුවේ දී  ඊයේ  විමසීමක් කළේය.

ඊට පිළිතුරු දෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඉහත ප්‍රකාශය කළේය.



අදහස් (2)

’’රජයේ සේවකයන්ට පඩි නොගෙවා සිටන් නෑ’’

amila Thursday, 22 September 2022 03:06 PM

ලක්ෂ 5 ක් ඉන්න තැන ලක්ෂ 14 ක් ඉන්නව. ජනතා පොරොන්දු ඉෂ්ට කරන්න දීපු රස්සා. මොන තරම් බරක්ද රටකට. සල්ලි අච්චු ගහන්නත් විදියක් නැහැ කිව්ව නේද? කොහොමද පඩි දෙන්නේ. මීට වඩා හොඳ නැද්ද වැටුප් ගෙවන්න බැහැ කියලා ඇත්තම කිව්වනම්. මාස දෙකක් තුනක් යද්දි වැඩිපුර ඉන්න රජයේ සේවකයෝ අනිවාර්යයෙන්ම අස්වෙලා යයි. එයාලව කොරියා රස්සාවලට යවන්න පුළුවන්. ලොකු බරකින් සහ ඉදිරියෙදි එන්න තියන ලොකු ප්‍රශ්නයකින් ගැලවෙන්න හොඳම මාර්ගයක්. ඉදිරිය ගැන හිතලා හරියටම තීරණ ගන්න.

:       0       13

Perera Thursday, 22 September 2022 11:58 PM

අච්චු ගැහුවා.. පඩිය දුන්නා.. නොගෙවා ඉන්න ඕනෑ නැහැ නේන්නම්...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 359 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 215 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site