IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


රජයේ සේවකයන්ට නිවාඩු ගෙන එතෙර මෙතෙර දෙකේම රැකියා අවසථා

(රංජන් කස්තුරි)

රාජ්‍ය නිලධාරීන්ට විදේශ රැකියාවක නිරතවීමට පමණක් නොව දේශීය වශයෙන් වෙනත් රැකියාවක හෝ කාර්යයක නිතරවීමට වසර පහක උපරිමයකට යටත්ව වැටුප් රහිත නිවාඩු ලබාගත හැකි බවට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාන අමත්‍යංශය සඳහන් කරයි.

රජ්‍ය නිලධාරීන්ගේ ජ්‍යෙෂ්ඨත්වය සහ විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි එම වැටුප් රහිත නිවාඩු ලබාදෙන බව එම අමාත්‍යංශය නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන් වේ.

මාණ්ඩලකි  නොවන සේවාවන්වල රජ්‍ය නිලධාරීන්ට පමණක්  පරිවාස කාලය තුළදී වුවද එම නිවාඩු ලබාගත හැකි බව එම චක්‍රලේඛයේ සඳහන්  කර තිබේ.

වැටුප් රහිත නිවාඩු ගත කරන රාජ්‍ය නිලධාරීන්ට රාජ්‍ය සේවයෙන් ඉල්ලා අස්වීමට නියමිත සුදුසුකම් සපුරා තිබේ නම් එලෙස සේවයෙන් ඉල්ලා අස්වීමට අවසර හිමිවන බව ද  එම චක්‍රලේඛයේ සඳහන් වේ.



අදහස් (3)

රජයේ සේවකයන්ට නිවාඩු ගෙන එතෙර මෙතෙර දෙකේම රැකියා අවසථා

de silva Thursday, 15 September 2022 05:25 PM

මේ මොන විකාරයක්ද? නිවාඩු ඉන්න කාලෙත් විශ්‍රාම වැටුප ගණන් ගන්න බැහැ. රජයේ ආයතනවල වැඩිපුරම ඉන්න සේවකයෝ තෝරා වන්දි ගෙවලා ඉවත් කරන්න. කල් මරන හැම මාසෙකටම රැපියල් කෝටි 1000 ක් පමන පාඩු වෙනවා. මේ පාඩුව විඳ දරාගන්න වෙන්නේ රටේ බදු ගෙවන ජනතාවට.

:       1       3

Thara Thursday, 15 September 2022 06:50 PM

ත්‍රිවිධ හමුදාවෙ අයට මේක අදාල වෙන්නෙ නැද්ද?

:       1       0

වීරවිජේ Thursday, 15 September 2022 11:33 PM

එ‌‌තෙර හරි මෙතෙර හරි කිසිම සුදුසුකමක් නැතුව ගොට්ට අල්ලලා ආපු බහුතරයක් 9ට වැඩට ඇවිත් 4ට දුවන්න ඉන්න උන්ව ගන්න රටක් පුද්ගලික ආයතනයක් තිබ්බොත් ඇති... ඔකුන්ගෙන් බහුතරයක් එලදෙනුන්ටත් පිරිමි උන් ටික ඒ රටවල එලදෙනුන්ට කෘතිම සිංචනය කරන එකට ත් විතරක් විකුණන්න පුලුවන් වෙයි.. නැත්තං මුන්ට රස්සා සුම්ම...

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site