(අංජුල මහික වීරරත්න)
2023 ජනවාරි මස රාජ්‍ය ආදායම මාසික වියදම් ඇස්තමේන්තුවලට වඩා බෙහෙවින් අඩු වී ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නේය.
වැටුප්, විශ්‍රාම වැටුප්, සුබසාධන, ඖෂධ සහ ණය සේවා සඳහා ගෙවීම් හැර අනෙකුත් සියලුම වත්මන් වියදම් පියවා ගැනීම මහා භාණ්ඩාගාරයට අභියෝගයක් වී ඇති බවත් රජයේ වියදම් කපා හැරීමට උපදෙස් දුන් බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
රජයේ වියදම් කපා හරින්න ජනපතිගෙන් උපදෙස්
Hafeel Tuesday, 31 January 2023 11:26 AM
මේ කතා ආපු දා ඉඳන් කියනවා නේද. එහම කියන ගමන් අනවශ්‍ය ඇමතිලා, රාජ්‍ය ඇමතිලා, උපදේශකලා පත් කරනවා. රජයේ වියදම් කප්පාදු කරනවයි කියමින්, ඩොලර් නැති වෙලාවේ බ්‍රිතාන්‍ය මහා රැජිනගේ අවමංගලයට මෙයාගේ බිරිඳවත් එක්ක ගන ගියා. හැබැයි එයා යාපනයට දුම්රියේ ගිය එක, මහා ලොකුවට ප්‍රදර්ශන කළා.
Sunil Tuesday, 31 January 2023 11:28 AM
භාණ්ඩාගාරයට ිතිබෙන විශාලම බර එකාදිපතියෙකුගෙ ප්‍රතිරුපය පුම්බන්න කෝ ගනන් වියදම් කිරීමට සිදුවීමයි.
fairoos Tuesday, 31 January 2023 12:25 PM
නිකං කයිවාරු විතරයි
pakeer Tuesday, 31 January 2023 02:35 PM
එකද දැන් නිදහස් උත්සවෙත් පවත්වන්න හදන්නෙ? අළුතෙන් පරිගණක දහස් ගානක් ගන්න හදන්නෙ ?
විජිත් Tuesday, 31 January 2023 06:19 PM
රජයේ වියදම් නොවෙයි කපාගන්නවා තමුසෙගෙ *** ආ සොරි ..එහෙම එකක් ඔහේට නැහැල්ලුනේද ?
swene Wednesday, 01 February 2023 06:16 AM
ඔයා හතර වටේටම දාගෙන ඉන්න උපදේශකයෝ ඒ ඒ ක්ෂේත්‍ර වල නිපුනයෝද ? ඔයාගේ කාර්ය මණ්ඩලයට කොතරම් වියදම් කරනවද? කතාව වගේ ආදර්ශමත් වීමත් පාලකයෝන්ට අත්‍යවශ්‍යයි . එහෙම වුනාම ජනතාව දුක් විඳින්න උවත් සුදානම්