
(නිමල කොඩිතුවක්කු)
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (9) පෙ.ව. 8 සිට පැය 48ක කාලයක් දීප ව්‍යාප්ත වැඩවර්ජනයක නිරතවීමට තීරණය කර තිබේ.
සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබාදීමට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශය තම සංගමය සමග එකඟ වූ කොන්දේසි කඩකරමින් අදාළ පත්වීම් ලබාදීමට පියවර ගැනීම හේතුවෙන් මෙම තීරණය ගන්නා බව එහි ප්‍රකාශකයකු පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගොල්ලෝ ස්ට්‍රයික් එක නැවැත්තුවේ සෞඛ්‍ය ඇමැතිත් එක්ක සාකච්චාවකට එකඟ වුන නිසා කියල කිවුවා. එය 09 දින යොදාගෙන තිබුනා. ඒක ඇමති සමග පැවැත් වුවහම නේ එකඟ තා ඇතිවන්නේ . මේගොල්ලෝ බලහත්කාරකම් කරලා සම්පුර්ණ සෞඛ්‍ය අමාත්‍යාංශයම පරිපාලනය කිරීමටයි හදන්නේ.
මේ දුෂ්ටයන්ට හැමදාම වැඩ වර්ජන දියත් කරනවාට වඩා හොඳ දෙයක් නැද්ද?
ඉතාමත් හොදයි . ආන්ඩුවෙ පත්වීම් දෙන්න යූනියන් වල අවසර අනවශ්‍යයි
අලුතෙන් දොස්තරලා පත්කරගන්න එක GMOA ලොකු ප්‍රශ්නයක් කරගන්නේ මොකද ? මගේ වැටහීමට GMOA එක හැමදාම අලුත් දොස්තරලා බදවා ගැනීමට විරුද්ධවන අතර ලංකාවේ පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලටද විරුද්ධය , අපේක්ෂාව රෝගීන් සුර කන එක දොස්තරලා හිඟ වුනහම ඉන්න දොස්තරලට හොඳට ගරාගන්න පුළුවන් , මේ අසාධාරණයට විරුධව ජනතාව නැගී සිටීමට කාලය පැමිණ ඇත
දොස්තරලට ඕනේ විදිහට නටන්න දෙන්න බැහැ , දොස්තරලා පාලනය කරගන්න ආණ්ඩුවට අපහසු නම් කියන්න , ඔය චනෙල් කඩ වලට පැනල හොඳ 2 X 2 පොල්ලක් අරන් මේ වර්ජන කරන වේ..... පුතාලට දීල කිවනම් ඉස්පිරිතාලෙට දුවපිය එකේ බෙහ්ත් දීපිය කියල ඕව ඉබේම නවතීවි , මුන් සහ ත්‍රස්තවාදී අතර වැඩි වෙනසක් නැහැ දෙපිරසම කරන්නේ මිනි මරණ එක . මේකෙන් දුප්පත් මිනිස්සු පෝසත් මිනිස්සු පුද්ගලික රෝහලෙන් ප්‍රතිකාර ගනිති
පත්වීමක් දෙන්නත් මුන්ගෙන් අවසර ගන්න ඕනද? මුන්ව අනිවාර්ය නිවාඩු යවලා හිඟ පුරප්පාඩු වලට වෙනත් රටවල් වලින් දොස්තරලා ගෙන්වන්න තියෙන්නේ. අහිංසක ලෙඩ්ඩුන්ට කාගේ පිහිටක්ද?
මේ කාලකන්නි අල්ලලා හිරේ දාන්න. නැත්නම් අයින් වෙලා යන්න කියන්න.