(යොහාන් භාසුර)
අතිකාල දීමනා කප්පාදු වීමේ ගැටලුවක් මුල්කරගනිමින් රජයේ මුද්‍රණාලයේ සේවකයන් අද (22) පස්වරුවේ වැඩ වර්ජනයක් ආරම්භ කළ බව එහි වෘත්තිය සමිති නියෝජිතයෙක් පැවසීය.
ඔක්තෝබර් මස අතිකාල දීමනා කප්පාදු කිරීමට විරෝධය දක්වමින් සේවයෙන් ඉවත් වූ බව කී එම නියෝජිතයා සේවකයන් වැඩි සංඛ්‍යාවක් රාජකාරිවලින් ඉවත්වීම හේතුවෙන් මේ වන විට රජයේ මුද්‍රණාලයේ කටයුතු බොහෝමයක් නතර වී ඇති බව ද සඳහන් කළේය.
රජයේ මුද්‍රණාලයේ උසස් නිලධාරියකුගෙන් මේ පිළිබඳව අද පස්වරුවේ කළ විමසුමකදී පැවසුවේ වර්ජනය අවසන් කිරීමට සේවකයන් සමඟ සාකච්ඡා කරමින් සිටින බවයි.
2025 දෙසැම්බර් මස 18
118
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රජයේ මුද්‍රණාල සේවකයෝ වර්ජනයක
මැක්ස් Tuesday, 22 November 2022 06:45 PM
ඔය ඉල්ලන අතිකාල දීමනාවට හරි යන්න කට්ටිය වැඩ කරලම ඇති!