(අංජුල මහික වීරරත්න)
පළාත් පාලන ඡන්ද විමසීමේ මුද්‍රණ කටයුතු සම්බන්ධයෙන් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
රජයේ මුද්‍රණාලයාධිපති ගංගානි ලියනගේ මහත්මියගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනය මෙසේය.


2025 දෙසැම්බර් මස 18
359
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
214
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රජයේ මුද්‍රණාලයෙන් විශේෂ නිවේදනයක්
ජගත් ලියනගේ Friday, 17 February 2023 07:48 PM
සාධු, සාධු, සාධු...!
විජිත් Friday, 17 February 2023 08:44 PM
කවුද මේ ලියුම ලියන්න කියලා කිව්වේ? රනිල්ද? හෙමින් සැරේ පොලිස්පතිට කියලා පොලිස් කාරයින් බ්ලොක් කළා. එක තමයි සිදුවුනේ... තමුනුත් මේ ප්‍රශ්නයට වගකියන්න ලැහැස්ති වෙන්න. රනිල්ගේ ඉඳලා මේ මැතිවරණය වළක්වන්න සහාය දුන්නු ඔක්කෝටම මහපාරේ මැරුම්කන දවසක් නාවොත් එක මහා පුදුමයක්....!
තරංග Friday, 17 February 2023 09:19 PM
පව් අප්පා. මොනවා වුණත් ඔච්චරම කඩේ යන්න එපා...
Ratnayake Saturday, 18 February 2023 12:07 AM
සිල් රෙදි නඩුවේ තීන්දුව මතක තියාගෙන වැඩ කරන්න...
චන්දන Saturday, 18 February 2023 07:05 AM
ඔයාලගෙ එකිනෙකා පස්ස කසා ගැනීමේ බොරුලිපි සහ කයිවාරු ඕනෑ නැහැ. කොන්ද කෙලින් තියාගෙන පසුගිය මැතිවරණවලදී කළ ආකාරයට වැඩ කළොත් විතරක් බේරෙන්න පුළුවන්වෙයි.
Piyal weerasinghe Saturday, 18 February 2023 07:21 AM
දැන් එයාට ඇඳුමෙත් පහවෙලා තියෙන්නේ...
Sunil Saturday, 18 February 2023 08:23 AM
මේ කවුරුවත් වැඩ කරන්නේ ඒකාධිපති, පිනාධිපති අණ අනුව බව ඉතාමත් පැහැදිලියි...