(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
බුද්ධ ශාසන සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශය සංවිධානය කළ රාජ්‍ය චිත්‍ර හා මූර්ති ප්‍රදර්ශනය කොළඹ ජේ.ඩී.ඒ කලාගාරයේ දී අද (2) ආරම්භ කෙරිණි.
බුද්ධ ශාසන සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ප්‍රදර්ශනය විවෘත කෙරුණි.
වැඩබලන සංස්කෘතික කටයුතු අධ්‍යක්‍ෂ තරණි අනෝජා ගමගේ, ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආරියරත්න කළුආරච්ච් , රාජ්‍ය දෘශ්‍යකලා උපදේශක මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සරත් ගුණසිරි යන මහත්ම මහත්මීන් ද මෙරට ප්‍රවීණ චිත්‍ර හා මූර්ති ශිල්පීන් මේ අවස්ථාවට එක්ව සිටියහ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
රාජ්‍ය චිත්‍ර - මුර්ති ප්‍රදර්ශනය ඇරඹෙයි