IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


රජයේ ඖෂධවේදීහූ පාරට බසිති

(යොහාන් භාසුර)

රජයේ ඖෂධවේදීන් මුහුණ දෙන ගැටලු රැසක් මුල්කරගෙන රජයේ ඖෂධවේදීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට අද (21) පස්වරුවේ විරෝධතාවක් පැවැත්වූහ.

ඖෂධවේදී උපාධිධාරීන්ට හැකි ඉක්මණින් පත්වීම් ඉල්ලා සිටීම මෙම විරෝධතාවයේ ප්‍රධාන සටන් පාඨය බවට පත්ව තිබුණි.

(ඡායාරූපය: ගයාන් අමරසේකර)



අදහස් (3)

රජයේ ඖෂධවේදීහූ පාරට බසිති

Lal Wednesday, 21 February 2024 04:30 PM

මේවා හොරගුහා දැන් පුද්ගලීකරණය කරලා දාපල්ලා...

:       2       8

Rawana Wednesday, 21 February 2024 05:09 PM

DAT ඉල්ලලා ඉවරද දැන්...?

:       2       6

ලසන්ත Wednesday, 21 February 2024 06:58 PM

මේ දවස්වල අධිකම උෂ්ණත්වයක් තියෙන නිසා එළිමහන් වල ගැවසීම හොඳ මදි සහෝදර සහෝදරියනි. ඊළඟ උද්ඝෝෂණ සඳහා සත්‍යම වයිද්‍ය සහතික පෙන්නන්න අසනීප හදාගන්න නම් පුළුවන් වේවි...!

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site